කණිජලවන ඇතුලත් ජලපෙරණය
විශේෂ දීමනාවක් !!
🌟 ප්‍රවාහනය හා සවිකරදීම නොමිලේ 🌟
ශ්‍රී ලාංකීයව අමතරකොටස් නිෂ්පාදනය කරන සහ බෙදාහරින ලංකාවේ බලයලත් එකම ආයතනය AquaIife Waters Pvt ltd
ISO 9001 2015 ITI තත්වසහතික ඇති 100% සුපිරිසිදු හා කණිජලවන ඇතුලත් ශ්‍රී ලාංකීයව නිෂ්පාදනය කරන RO ඇල්කලයින් ජලපෙරණය
Original Factory Product And Factory Warranty ( වගකීම සහ සේවා සහතිකය සම්පූර්ණයෙන් නිෂ්පාදන ආයතනයෙන්ම )
අපගේ සේවාව 💪❤️
✅ අවුරුද්දක විදුලි උපාංග සදහා වගකීමක් හා අවුරුද්ද ඇතුලත සේවාව නොමිලේ
✅ අවුරුද්දෙන් පසු සේවාව ජීවිතකාලයටම ( පැමිණීම සදහා මුදල් ගාස්තු අයකෙරේ දැනට 1000/= කි .)
(මාරුවන කොටස් සදහා මුදල් අයකරයි. ශ්‍රී ලාංකීයව නිෂ්පාදන නිසා කොටස් වල මිල ඉතාමත් අඩුයි සහ තුන්වන පාර්ශ්වයක් නොමැත Direct Factory )
පැමිණීම
✅ Working Day 72h
✅වැඩකරන පැය 72ක් ඇතුලත
දින 3-5 ත්
වැඩිවිස්තර සදහා අමතන්න
Cash 54900/=
(15000/= Discount ) සහ විශේෂ දීමනාවක්
Unite Price - 69900/=
සම්පූර්ණ මුදල - 69,900/=
Cash price with 21% Cash Discount - 54,900/=
💯 එකවර ගෙවීමකදී 21% අඩුකිරීමක්
⃣ ඇපකරුවන් නැත .
54900/=
🔴 මාස දෙකෙන් ගෙවන්න ගන්න.
⃣ ඇපකරුවෙකු අවශ්‍යයය.
පලමු ගෙවීම 30000/=
දෙවන මස ගෙවීම 24900/=
Installment payment system
⃣ පහසු ගෙවීමේ ක්‍රමයට
⃣ ඇපකරුවෙකු අවශ්‍ය වේ.
Down payment - 25,000/=
Monthly 5000 x 08
Down payment - 15,000/=
Monthly 5,490 x 10
Down payment 10000/=
Monthly 5990 ×10
Factory Product Factory Warranty 💪❤️
❣️ මාරාන්තික වකුගඩු රෝගයට තිත..❣️
උණු කර පෙරාගන්නා වතුර භාවිතයට ගත හැකිද ?
ජලය උණුකිරීමේදී බැරලෝහ ඉවත්වෙන්නේ නැත.
ඔබ සහ ඔබේ දරුවන් පව්ලේ අය ආරක්ෂිත ද ?
ඔබේ දෙමාපියන් ආරක්ෂිත ද ?
මේ වන විට ශ්‍රී ලංකාවේ වතුර වලින් 88% පානය හා අහාරය පිළියෙල කිරීමට සුදුසු නැති බව ඔබ දැනුවත් ද?
⚠️️
බුද්ධිමත් 🧠 මිනිසුන්ගේ එකම තේරීම
✳️ ගන්න අපේ දේ ✳️
සාඩම්බර දේශීය නිෂ්පාදනයකි 💪❤️
🛑 අවම නඩත්තු වියදම්
🛑 අලවියෙන් පසු සේවාව
🛑 පියවර හයකින් ජලය සුපිරිසිදු කරයි.
"සුපිරිසිදු පානීය ජලය ජිවිතේ මුල්ම තැනට"
ඔබ පානයට හා ආහාර පිළියෙල කිරීමට ගන්නේ නල ජලය , ළිං ජලය හෝ භූගත ජලය විය හැක. මේ ජල ප්‍රභව කුමක් වුවත් ඒ සෑම ප්‍රභවයකම පහත සදහන් දෑ අඩු වැඩි වශයෙන් අඩංගු වී තිබේ.
1) මඩ, වැලි, දූවිල,ක්ලෝරීන්
2) ආසනික්, කැඩ්මියම්, ඊයම්, රසදිය වැනි බැර ලෝහ වර්ග.
3) බැක්ටීරියා සහ වයිරස්.
4) ඉහත කාණ්ඩ තුනට අයත් නොවන අනෙකුත් ජලයේ අඩංගු වර්ග. (ගෑස් වර්ග, ගන්ධය, රස වර්ග)
අහිතකර සියලු දේ දෛනිකව ශරීර ගතවීමෙන් ඔබ නිසැකව රෝගී වේ.
නවීනතම RO තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන RO Alkeline Water filter එක මගින් ඔබේ නිවසෙත්, කාර්යාලයෙත්, ආයතනයෙත්, ජලය පිරිසිදු කර ගතහැකිය.
පිරිසිදු වන පියවර වනුයේ
1- Pre filter- මඩ පෙරණයයි. මයික්‍රෝන 5 අඩු මඩ,වැලි,රොඩු,කෘමීන් සහ පරපෝෂිතයන් ඉවත් කරයි .
2- Sediment filter - මයික්‍රෝන 1 වැඩි ඇසට නොපෙනෙන මඩ සහ අපද්‍රව්‍යයන් ඉවත් කරයි.
3 - Pre Activated carbon filter - ජලයේ දියවී ඇති මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ලෝරීන්, වර්ණක සහ ගන්ධයන් ඉවත් කරයි.
4 - Reverse osmosis membrane - ඇසට නොපෙනෙන ජලයේ දියවී ඇති ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම්, කොපර්, සින්ක් වැනි බැරලෝහ හා කෙමිකල් ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී .
5- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය සහතික කරනු ලබයි .
6- mineral Cartridge - ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අවශ්‍ය ඛනිජ ලවණ එකතු කර ස්වාභාවික රසයෙන් යුත් පිවිතුරු ජලය හා ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි.
📌️ සාඩම්බර 🇱🇰 දේශීය නිෂ්පාදනයක් වන AquaLife Ro Domestic Water Filter ❤️
බුද්ධිමත් මිනිසුන්ගේ එකම තේරීම !
📌️දෛනික ධාරිතාව ලීටර් 100 - 150 යි.
📌️උපරිම පුද්ගලයින් 30 දක්වා...
📌️18 L / 40min දක්වා පිරිසිදු කිරීමේ ධාරිතාව...
📌️ගබඩා ධාරිතාව - ලීටර් 18...
📌️කිවුල් ජලය, ළිං ජලය, නළ ජලය පිරිසිදු කිරීම...
📌️නිවාස, රෝහල්, ආයතන, කාර්යාල සදහා භාවිතා කල හැකියි...
📌️7 + PH අගය
📌️ප්‍රදාන ජල සැපයුමට සම්බන්ධ කල හැකිවීම
📌️ජලය ටැංකිය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වී පිරීම
📌️12V DC විදුලිය ඉතිරි කරයි.
🛑 විදුලි උපාංග සදහා වසරක වගකීමක්..
🛑 පැය 72ක් ඇතුලත නිවසටම ප්‍රවාහනය හා සවිකර දීම නොමිලේ...
🛑 දිවයින පුරා විහිදුණු සේවා නියෝජිතයන්...
🛑 අමතර කොටස් සදහා වෙලදපොලේ අඩුම මිල.
🌟 සවිකරදීම නොමිලේ 🌟
Cash price with 21% Cash Discount - 54,900/=
💯 එකවර ගෙවීමකදී 21% අඩුකිරීමක්
⃣ ඇපකරුවන් නැත .
54900/=
🔴 මාස දෙකෙන් ගෙවන්න ගන්න.
⃣ ඇපකරුවෙකු අවශ්‍යයය.
පලමු ගෙවීම 30000/=
දෙවන මස ගෙවීම 24900/=
Installment payment system
⃣ පහසු ගෙවීමේ ක්‍රමයට
⃣ ඇපකරුවෙකු අවශ්‍ය වේ.
Down payment - 25,000/=
Monthly 5000 x 08
Down payment - 15,000/=
Monthly 5,490 x 10
Down payment 10000/=
Monthly 5990 ×10
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
⚠️️ රටේ පවතින මුදල් අර්බූද තත්ත්වය හේතුවෙන් මිලගනන් වෙනස් විය හැක. ⚠️️
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.