🦵 ඔබේ දණහිස් වේදනාවට සහ ආරක්ෂාවට හොඳම විසඳුම! (Knee Support Guard)
ඔබ ක්‍රීඩා කරන විට, ව්‍යායාම කරන විට හෝ එදිනෙදා වැඩ කටයුතු වලදී දණහිස් වේදනාවෙන් පීඩා විඳිනවාද? එසේත් නැතිනම් දණහිසට අමතර ආරක්ෂාවක් අවශ්‍යද? එහෙනම් මේ Professional Knee Support Guard එක ඔබටමයි!
🌟 මෙහි ඇති විශේෂතා:
• Pressure Straps: මෙහි ඇති අමතර පටි (Straps) මගින් දණහිසට අවශ්‍ය තෙරපුම (Compression) ලබා දී සන්ධි ආරක්ෂා කරයි.
• 3D Knitting Technology: හුස්ම ගත හැකි (Breathable) රෙදි වර්ගයකින් නිපදවා ඇති නිසා දහඩිය දැමීම අවම කරයි.
• Flexible & Comfortable: දවස පුරා අපහසුවකින් තොරව ඇඳ සිටිය හැක.
• Anti-Slip Design: ලිස්සා නොයන ලෙස නිපදවා ඇති නිසා ඕනෑම ක්‍රියාශීලී වැඩකදී පහසුවක් ලබා දෙයි.
✅ කා සඳහාද?
• ජිම් යන, ක්‍රිකට්, ෆුට්බෝල් හෝ වෙනත් ඕනෑම ක්‍රීඩාවක නිරත වන අයට.
• දණහිස් සන්ධි වේදනාව (Joint Pain) හෝ ආතරයිටිස් (Arthritis) රෝගී තත්වයන් ඇති අයට.
• අධික ලෙස ඇවිදින හෝ බර එසවීමේ නිරත වන අයට.
💰 මිල: 1150 LKR
🚚 දිවයින පුරා බෙදාහැරීම COD (Delivery) ලබා ගත හැක.
📞 ඇණවුම් කිරීමට දැන්ම අපට Inbox පණිවිඩයක් එවන්න නැතහොත් අමතන්න: