කඳාන බාලසූරිය මාවතේ නේවාසික බිම් කොටසක්
මුදල් හදිසියකට ඉක්මණින් විකිණීමට
🔑 ප්‍රධාන විස්තර:
📍 පර්චස් 10.5
📍 ස්ථාන ප්රතිලාභ:
🏫 කඳාන ද මැසනොද් විද්‍යාලයට මීටර් 800 යි
🏫 OKI ජාත්‍යන්තර පාසලට කි.මී 1 යි
🚆 කඳාන දුම්රිය ස්ථානයට මීටර් 800 යි
🚦 කඳාන නගරයට විනාඩි 2 යි
✝️ කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට විනාඩි 4 යි
✝️හපුගොඩ ශාන්තට මරියා දේවස්ථානයට විනාඩි 3 යි.
🚦කොළඹ-මීගමුව-කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 15 යි
✈️ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විනාඩි 20 යි
✅සුපිරි වෙළඳසැල් වලට කිලෝමීටර් 1 ක් වත් නැත 🔺 ෆාමසි🔺 විද්‍යාල🔺 අවන්හල් සහ සියලුම බැංකු අතේ දුරින්
🔻පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කළ හැක🔻
💰මුළු මිල: ලක්ෂ 110 (සාකච්ඡා කරගත හැක)
📞 දැන්ම අමතන්න (ගැනුම්කරුවන්ට පමණි) -
✅ ප්‍රාදේශිය සභාවේ අනුමත බිම් කොටස
✅ සින්නක්කර ඔප්පු
බ්රොරෝකර් වරැ අවශ්‍ය නොවේ