➤ ගම්පහ, බුත්පිටිය නෝර්ත් ප්‍රදේශයේ පිහිටි වටිනා අක්කර 12ක ඉඩමක් විකිණීමට ඇත.
➤ හෝටල් ව්‍යාපෘතියක්, Eco Tourism ව්‍යාපෘතියක්, කෘෂිකාර්මික හෝ වාණිජ සංවර්ධනයකට ඉතා සුදුසු දේපළකි.
➤ ආයෝජනයක් සඳහා ඉතා වටිනා දේපළකි.
➤ නිස්කලංක හා ස්වභාවික පරිසරයක පිහිටා ඇත.
➤ ජලය හා විදුලි පහසුකම් සහිත දේපළකි.
➤ පහසු ප්‍රවේශ මාර්ග සහිත වටිනා ඉඩමකි.
➤ නිරවුල් සින්නක්කර ඔප්පු සහිත දේපළකි.
➤ අනාගත වටිනාකම ඉහළ යා හැකි දේපළකි.
➤ ඉඩමේ ඉහළ කොටසේ සිට 360° දර්ශනයක් දැකගත හැක.
➤ කොළඹ නගරය සහ ශ්‍රී පාද කන්ද දර්ශනය වන සුවිශේෂී ස්ථානයකි.
➤ එක් පැත්තක් වනාන්තරයකට මායිම් වී ඇත.
➤ පුරාණ විහාරස්ථාන හා ස්වභාවික සංචාරක ආකර්ෂණ රැසක් ආසන්නයේ පිහිටා ඇත.
➤ සක්‍රීය පොල් වගාවක් ඇති අතර එක් මුරයකට පොල් 3,500ක් පමණ ලබාගත හැක.
➤ අක්කර 4ක අන්නාසි, මිරිස් සහ එළවළු වගා කර ඇත.
➤ අක්කර 5ක් නව වගාවන් සඳහා සම්පූර්ණයෙන් සකස් කර ඇත.
➤ Drip Irrigation හා Sprinkler වාරිමාර්ග පද්ධති සවි කර ඇත.
➤ ළිං 2ක්, Tube Well එකක්, ස්වභාවික ජල උල්පතක් සහ ජල ටැංකි 4ක් ඇත.
➤ 5kW Solar Inverter හා 6kWh Solar Battery පද්ධතියක් සහිතය.
➤ කම්කරු නිවසක් සහිත දේපළකි.
➤ CCTV කැමරා 8ක් සහ ආරක්ෂිත ගේට්ටු සහිත සම්පූර්ණ වැටකින් ආවරණය කර ඇත.
➤ කොප්පරා මඩුවක් ද ඇත.
➤ කොළඹට කිලෝමීටර් 30.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
★ Special Notes
➤ Ideal for Hotel Development
➤ Ideal for Eco Tourism Projects
➤ Income Generating Estate
➤ Urgent Sale
➤ Viewing by Prior Appointment Only
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| PEO Land Real Estate (Pvt) Ltd