🔥මුළුතැන්ගේ වැඩ පහසුවෙන් කරගන්න මෙන්න සුපිරි පිහි කට්ටලයක්..🔥
6 Psc Kitchen Knife Set with cutting Board
-----------------------------------------
💥 මස්, මාලු, එළවලු, පලතුරු, පාන් කැපීම ඇතුළු මුළුතැන්ගෙයි විවිධ කාර්යයන් සඳහා cutting board එක සහිත 6 Pcs Kitchen Knife Set එක ඔබත් දැන්ම ඇනවුම් කරන්න.
💥 High Carbon Stainless Steel වලින් නිෂ්පාදනය කර ඇත.
💥 තියුණු මුවහතකින් සහ ඉතා උසස් තත්වයේ දැකුම්කලු නිමාවකින් යුක්තයි.
💥 මල නොබැඳෙන නිසා කල්පැවැත්මෙන් ඉහලයි.
💥 විචිත්රවත් වර්ණවලින් යුත් සුවපහසු හැඩ්ල් නිසා අපහසුවකින් තොරව කැපීමට හැකියි.
💥 තල ගුණාත්මකභාවයෙන් තබාගැනීම සඳහා සේදිමෙන් පසු හොදින් පිසදන්න හෝ වියලන්න.
💥 පහසුවෙන් සෝදා වියලා ගතහැකි cutting board එකක් සහිතයි.
-----------------------------------------
දිවයින පුරා බෙදාහැරීම / Island wide Delivery.
-----------------------------------------
🔘 Rs. 1490/=
🔘 Delivery Charge - Rs.375/=
🌺 Bank Deposit / Online transfer / Cash on Delivery Available (භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි).
ඔබේ order එක අදම වෙන්කරගන්න....
තොග සීමිතයි....
-----------------------------------------
ඇනවුම් කිරීම සඳහා,
🌀 නම
🌀 ලිපිනය
🌀 දිස්ත්රික්කය
🌀 ආසන්නම නගරය
🌀 දුරකථන අංක 2ක් සමග Whatsapp msg එකක් දාන්න.