💼 තනතුර : කිචන් හෙල්පර් (පුහුණු/නොපුහුණු)
💠 සුදුසුකම් :
【~】පුහුණු හා නොපුහුණු අයට අවස්ථාව
【~】ජාතික හැඳුනුම්පත හා සියලුම සහතිකපත්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】කුළුබඩු සහ අමුද්‍රව්‍ය සකස් කිරීම
【~】මාලිමා සහ ආහාර සැකසීමේ කටයුතුවලට සහාය වීම
【~】පිරිසිදුකම සහ සංවිධානය පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
මුලික වැටුප: රු. 50,000
නොමිලේ ආහාර සහ නවාතැන්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජාතික හැඳුනුම්පත් හා සියලුම සහතිකපත්වල මුල් පිටපත් සමග පැමිණෙන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0771590786, 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : pathumbakers@gmail.com
📪 ලිපිනය : 125/6 පරණ ඩිස්පෙන්සරි පාර, හැඳල, වත්තල