කිරිිබත්ගොඩින් අගනා නිවසක් විකිණීමට ඇත -
[Ref No: H-2477]
කිරිිබත්ගොඩ නගරයට කි.මී 4ක නුදුරින් පිහිටි නිදන කාමර 3ක නවීන පන්නයේ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
නිවසේ තොරතුරු
- ස්ථානය : කිරිිබත්ගොඩ (මාකොළ / මාවරමණ්ඩිය පාරට නුදුරින්)
- නිවාස වර්ගය : අලුත්ම තනි මහල් නිවස (Brand New Single-Storey)
- ඉඩම : පර්චස් 8.5
- නිවසේ විශාලත්වය : වර්ග අඩි 1,350
- නිදන කාමර : 03 (වායුසමනය කරන ලද / A/C)
- නාන කාමර : 02
නිවසේ සැකැස්ම සහ පහසුකම්
- නිදන කාමර 03 (සියල්ල A/C පහසුකම් සහිතයි)
- නාන කාමර 02 (ප්‍රධාන නිදන කාමරයට සම්බන්ධ නාන කාමරයක් සහ පොදු නාන කාමරයක්)
- සාලය (Living Area)
- කෑම කාමරය (Dining Area)
- නවීන පන්නයේ පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
- ඉස්තෝප්පුව (Verandah)
- වාහන නැවැත්වීමේ පහසුකම (Car Porch)
- සේවක වැසිකිළිය (S/Toilet)
ආරක්ෂාව සහ ප්‍රවේශය
- වට තාප්ප සහිත ආරක්ෂිත පරිශ්‍රය
- දුරස්ථ පාලක මඟින් ක්‍රියාකරන රෝලර් දොරටුව (Roller Gate)
- කුඩා දොරටුව (Wicket Gate)
පිහිටීම සහ ප්‍රවේශ මාර්ග (Accessibility)
- කිරිිබත්ගොඩ - මාවරමණ්ඩිය පාරට මීටර් 400 කි.
- කිරිිබත්ගොඩ නගරයට කි.මී. 4 කි.
- කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10-15 ක දුරක්.
මිල ගණන් සහ විමසීම්
මුළු මිල: රු. 23,800,000 (ලක්ෂ 238 කි)
විශේෂ සටහන: මිල ගණන් සාකච්ඡා කරගත හැක (Negotiable).
සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
Trust Link Solutions