⭕ 200 Meters to Kandy Road.
⭕ Brand New Condition
⭕ Respectable Neighborhood
⭕ 20 feet Road Access
⭕ Private Road,
⭕ 9" thick brick walls
⭕ Finishing Roof
⭕ 10kw Solar powered electricity
🚗 5 Bead rooms (A/C)
🚗 4 bathrooms
🚗 Wet Kitchen
🚗 Dry Kitchen
🚗 Living
🚗 Dining
⭕ 10 Perches Land
⭕ 2800 Sqft
⭕ 550 Lakhs
⭕ Price negotiable
⭕ Call and come because the house is closed
⭕ කොළඹ - නුවර පාරට මීටර් 200යි
⭕ අඩි 20 පුළුල් මාර්ගය.
🛡️ පුද්ගලික ඇතුලුවීම සහිත ආරක්ෂිත වටපිටාව
🚻 වැදගත් අසල්වැසියන්
👩🎓රජයේ පාසල හා ජාත්‍යන්තර පාසල ඇවිදගෙන යන දුරකින් ඇත
💊 100%ක් නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු
💊 ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
⭕ 10 Kw සෝල විදුලිය ඇත.
💊 පර්චස් 10ක ඉඩම.
💊 බැංකු හා සුපිරි වෙලදසැල් ලගින්ම.
💊 ඉහල නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
- වායු සමනය කල නිදන කාමර 4යි
- සේවක කාමර 1යි
- නාන කාමර 3යි ( With Hot Water )
- පිටතින් සේවක නාන කාමරය.
- කෑම කාමරය.
- සාලය.
- පැන්ට්‍ර් කබඩ් සහිත ඇතුලත කුස්සිය.
- පිටත කුස්සිය.
- වාහන නැවැත්වීමට වැරෙන්ඩාව
- බැල්කනි Area
💲 මිල ලක්ෂ 550ක් වේ
💊 දේපළ පරික්ෂාවෙන් පසු අවසාන මිල කථා කර ගත හැක.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚸 දුරකථනය සම්බන්ද නොවන්නේ නම් (SMS, WhatsApp) පනිවිඩයක් තබන්න.
🚷 බ්‍රොකර්වරු අනවශ්‍යයි.