💥 🐄 ඉතා උසස් තත්වයේ කිරි ගවයන් 50ක් පමණ විකිණීමට
💥 📌 කැකිරාව
💥 🚚 ඔබ මිලදී ගන්නා කිරි ගවයන් ඒ මොහොතේම ඔබගේ නිවසට ප්‍රවාහනය කර දීමේ පහසුකම් ඇත
ඔබගේ වාහන ඇතිනම් ප්‍රවාහන බලපත්‍රය සකසා දීමේ පහසුකම්
තනි තනිව හෝ සියල්ල එක්වර විකිනීමට
කිරිගව පාලනය නව මාවතකට රැගෙන ගිය mayon farm වෙතින්
💥ඔබට සිතැගි පරිදි පරික්ෂා කර බලා ගවයන් මිලදී ගැනීමට ඔබට පහසුකම් සලසා ඇත
💥 රජයේ පශු වෛද්‍ය වරයකු ලවා ගැබ් පරික්ෂාවක් කරගැනීමට ඔබ මිලදී ගන්නා මොහොතේම සිදුකර ගැනීමට පහසුකම් සලසා දීම
💥 කිරි දොවන සතුන් මිලදී ගැනීමේදී කිරි දොවා බලා කිරි ප්‍රමාණය පරික්ෂා කර බලා මිලදී ගැනීමේ පහසුකම
💥දහස් ගණනක් කිරි ගවයන් දිවයිනපුරා අලවිකල
💥 කිරිගව පාලනය නව මාවතකට රැගෙන ගිය Mayon farm අපෙන්..... 125000 සිට නෑම්බියන්.... පැටවා දැමීමට ආසන්න සතුන්