Super luxury BRAND NEW 2 story house for sale in Piliyandala Batuwandara.
Close To Colombo main bus route.
Facing to 20 feet wide tar road.
Situated in blocking out land.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed brand new Uncommon house.
4 Bedroom. ( Attached bathroom for Master bedroom ).
3 Modern Bathroom.
Large sitting area.
Dining.
TV Lobby.
CCTV.
Modern pantry with cupboards.
Balconies.
Parapet wall & 2 Roller gate.
2 Car Porch.
Fully tiled.
Finishing Roof.
Ceiling fans.
AC & Hot water provisions.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
12 Perches land.
Clear title.
Plan approved with COC.
Price 39.5 million ( 395 Lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව බටුවන්දර සුඛෝපභෝගී, පදිංචි නොවූ අතිනවීන නිවසක් විකිණීමට.
කොළඹ ප්‍රධාන බස් පාරට ආසන්නව.
අඩි 20 තාර පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
කැබලි කර විකුණූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 4. ( ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමරය ).
නවීන නාන කාමරය 3.
විශාල සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
2 Car Porch.
වටතාප්ප.
රෝලර් ගේට්ටු 2ක.
Rooftop.
AC සහ Hot water සදහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්.
ෆිනිශින් වහලය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 12.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 395යි.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.