දැන්වීමේ සඳහන් මිලට එන්ජිම සඳහා ලිහිසි තෙල් (Engine oil) සහ ඉන්ධන ඇතුලත් නොවේ. එවා අප ආයතනයෙන් ලබා නොදේ.
තත්වය : අලුත්ම.
වර්ගය : MAC.
මාදිලිය : WP 30K.
පෙට්රල් වලින් පණගන්වා භූමිතෙල් වලින් ධාවනය කල හැකි වතුර පොම්පය.
පණගැන්වීම : ලණුව ඇදීමෙන් (recoil start).
සම්බන්ධ කල හැකි බට : අඟල් 3.
එන්ජිම : අශ්වබල 6.5ක උපරිම ජවයක් සහිත රොබින් ආකෘතියේ එන්ජිමකි.
ජලය ඇද ගත හැකි උපරිම ගැඹුර : මීටර් 8. (අඩි 24).
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 28. (අඩි 90).
එන්ජිම සඳහා මාස 06ක MEN සමාගමේ අලුත්වැඩියා වගකීමක් සමගින්.
ගෙවීම් මුදල් වලින් පමණි.
Cash on delivery නොමැත.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
We do not provide engine oil and any fuel required for a test start at the mentioned price. Customer should bring them if they're willing to try it after making a payment. (no startups for just checking).
Condition : Brand new.
Brand : MAC by MEN.
Model : WP30K.
Petrol start kerosene running engine powered water pump.
Engine : 6.5Hp Robin type 4 stroke unit with recoil start.
Pipe diameter : 3" (input and output both are 3")
Suction : 8m max (24 feet).
Head : 24m max (90 feet).
Including six months repair type warranty offered by MEN company.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.