මාවරමණ්ඩියට සහ ප්‍රධාන පාරට සමීපව අඩක් නිමවූ දෙමහල් නිවස වහාම විකිණීමට.
යොමු අංකය: H-2255
ස්ථානය : කඩවත
වත්මන් තත්ත්වය : පළමු මහලේ ස්ලැබ් එක දක්වා ඉදිකර ඇත
නිම කිරීමට ඇති සැලසුම : දෙමහල් නිවසකි
ඉඩම : පර්චස් 10
නිවසේ විශාලත්වය : වර්ග අඩි 1400
ප්‍රවේශය:
- දෙල්ගොඩ-කිරිබත්ගොඩ මාර්ගයට කිලෝමීටර 1
- දෙල්ගොඩට කිලෝමීටර 1.50
- මාවරමණ්ඩියට කිලෝමීටර 4.00
නිවසේ විස්තර (බිම් මහල):
-නිදන කාමර: 02
-නාන කාමර: 01 (නවීන අයුරින් නිමවා ඇත)
-සාලය සහ කෑම කාමරය
-පැන්ට්‍රි සහ කුස්සිය
-Car Pouch
-ඉදිරිපස වෙරන්ඩාව
ආරක්ෂාව:
ඉඩම වටා ශක්තිමත් ආරක්ෂිත තාප්ප
රෝලර් ගේට්ටු (Roller gate) සවිකර ඇත
මිල:
රු. 19,000,000 (රුපියල් මිලියන 19)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
විශේෂ සටහන:
නිවස පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න.
සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.
බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.
TRUST LINK SOLUTIONS
ඔබේ සිහිනයේ නිවහන අපෙන්!