කොළඹටත ආසන්නව, සියලු පහසුකම් සපිරි, නිස්කලංක ග්‍රාමීය පරිසරයක සුවපහසුව සොයනා ඔබට කදිම තැනක්
කඩවත වෑබඩ PRIME අපේ අලුත්ම ඉඩම් ව්‍යාපෘතිය
⭕ කොලඹ නුවර ප්‍රධාන පාරට ( කිරිල්ලවල හංදියෙන්) 4 .3 KM
⭕ කොළඹ නුවර ප්‍රධාන පාරට ( ඉඳිගහ මුල හන්දිය ) 4.1 KM
⭕ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 15 ක දුරින්
⭕ නව නුවර පාරට ( උඩුපිළ හන්දියට 3.6 KM
⭕ කොළඹ දෙල්ගොඩ 234 බස් මාර්ගයට 3.2 KM
⭕ කඩවත දෙල්ගොඩ 210 බස් මාර්ගයට 1 KM
⭕ වැලිවේරිය නගරයට 3 KM
💰 *මිල ගණන්:*
💵 * බිම් කොටසම 3,717,000/= සිට*
( මිල ගනන් සාකච්ඡා කර ගතහැක )
🛠 *පහසුකම්:*
⚡ තෙකලා විදුලිය
🚰 නළ ජලය
🛣️ කාපට් කල අඩි 20 සහ අඩි 30 පළල මාර්ග
💳 *ගෙවීම් සැලසුම්:*
✅ *10% මූලික ගෙවීම* – මාස 40ක පහසු වාරික සැලැස්ම
✅ *15% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *මාස 18 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *සමාන වාරික මාස 24 කින් (පොලී රහිත)*
✅ *20% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
🏦 *බැංකු ණය පහසුකම් සලසා දිය හැක!*
📞 මිල ගණන් සාකච්ඡා කර ගැනීමට හෝ ඔබට සුදුසුම ගෙවීමේ ක්‍රමය සාකච්ඡා කර ගැනීමට දුරකථන ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවිඩයක් තබන්න