කඩවත ගනේමුල්ල 223 ප්රධාන මහාමාර්ගයට ලංකා ඩයිනිච් සමාගම ඉදිරියට මුහුනලා පර්චස් 16 ක වියාපාරික ස්තානයක් වූ දැනට බදු දී ඇති කඩකාමර3ක් සහිත සහ වට තාප්ප දමා ගේට්ටු සහිත
දෙමහල්නිවසක් ද එම ගොඩනැගිල්ලේ පහල නිවසේ පොලොව ටයිල් සහිත නිදන කාමර 1/ ඉඩඇති සාලයක්/ කෑම කාමරයක් / මුලුතැන්ගේයක්/ පිටතින් වැසිකිළි 2/ ස්නානය කිලහැකි ස්තාන 2/
සිවිලිම් සහිත ඉහල නිවසේ පොලොව ටයිල් කර ඇත නිදන කාමර 3/ සාලයක්/ කොමඩ් සහිත බාත්රූම් 1/ මුලුතැන්ගේ1/ නිවස ඉදිරියේන් සහ පිටුපසින් පඩිපෙළවල්2 සහිතය,
භූමියේම මදක් පිටුපසින්
අඩක් වැඩ නිම කල පහල කොටසේ වාහනයක් නැවතීමේ ගරාජයක් වැනි කොන්ක්රීට් සැලැබ් එකක් දැමූ දෙමහල් ගොඩනැගිල්ලක්ද. පලදැරූ රන් තැබිලි ගස්2/සහ පොල් ගස්1/ කෙසෙල් ගස් කීපයක් සහ පානය කල හැකි ස්වාභාවික ජලඋල්පත් සහිත ලිදක් ඇත,වියාපාරික ස්තාන සහ නිවස් සදහා වෙන් වෙන් වූ විදුලි/ජල සැපයුම් සහිතවේ.
මෙම වානිජමය ස්තානයේ සිට කඩවත නගරයට සහ ප්රදාන අදිවේගි හුවමාරු වට 2.8Km,ගනේමුල්ල නගරයට,2.5km,ගම්පහ නගරයට7Kmනොවැඩි,
රාගම නගරයට,රෝහලට, දුම්රිය ස්තානයට6Km,සහ තවත් පහසුකම් රැසක් සහිත වූ පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත මෙම වානිජමය අනර්ඝ දේපල විකිණීමට.