කඩවත ගනේමුල්ල කලුවල පාරට ලගින් අඩක් නිම කළ දෙමහල් අලුත් නිවසක් විකිණීමට
👉 පර්චස් 20 ක ඉදිවූ ඉඩකඩ සහිත නිවසකි.
කාමර: 02
Master bed room 18’-10” x 20’
නානකාමර:
01
ප්රමාණය:
වර්ග අඩි 1,776.50
ඉඩමේ විශාලත්වය :
පර්චස් 20
විස්තරය
👉 ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
👉 අනුමත සැලසුමකට නිවස ඉදිකර ඇත.
🚏නිවස ඉදිරිපිට පිහිටි බස් නැවතුමට මීටර් 20 කි.
🛤️ගණේමුල්ල බස්නැවතුම සහ දුම්රියපොළට 🚏ආසන්නයි. කි.මී. 1.5 කි. එක් බස්රථයකින් වි. 10ක් තුළ දුම්රිය ස්ථානයට ළඟා විය හැකිය.
🚧නුවර පාරට කි.මී. 2කි. කඩවත නගරයට සහ කො/කොටුවට එක් බස් රථයකි.
නිවසෙහි බිම් මහල ස්ලැබ් එක දමා පහත අංග සහිතව පදිංචියට සුදුසු පරිදි නිමකර ඇත. ඉදිකර ඇති කොටසෙහි,
නිදනකාමර 02යි. (Master bed room 18’-10” x 20’, Bed room 15’-2” x 10’-9”)
ඇතුලත නානකාමරය ටයිල් කර වැඩ අවසන් කර ඇත.
මුළු තැන්ගෙය 22’ x 10’ ප්රමාණය
T.V. Room (“L” හැඩති කොටසකි) මෙය ආලින්දය ලෙස භාවිතා කල හැකිය.
ජලාපවහන මණ්ඩලයෙන් ලබාදී ඇති ජල සැපයුම සහ ළිං ජල සැපයුම
විදුලි සැපයුම (CEB)
ඉඩම වටා තාප්පය දමා ගේට්ටුව සවිකර ඇත.
වාහන නැවත්වීමට ඇති ඉඩකඩ
✋අඩක් නිම කළ කොටස - බිම් මහලෙහි අත්තිවාරම් දමා කොලම්ස් නංවා බිත්ති බැද ඇත. (ස්ලැබ් මට්ටම දක්වා) මෙම කොටස වර්ග අඩි 816.50 කි.
👉 වැඩි විස්තර සදහා අමතන්න
EE - UP - L - 4595
මිළ ලක්ෂ 150