කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ දෙමහල් නිවස විකිණීමට ඇත (ID: KADU001S)
🏛 නිදන කාමර 5කින් සමන්විත වේ,
🏛 ප්‍රධාන නිදන කාමරය වායු සමීකරණය කර ඇත.
🏛 නාන කාමර 2කින් සමන්විත වේ,
🏛 එක් නාන කාමරයකට උණු වතුර ගීසර් ලබා දී ඇත.
🏛 දළ වශයෙන් වර්ග අඩි 2385ක් පමණ වේ,
🏛 ඉඩමේ ප්‍රමාණය පර්චස් 10.00කි,
🏛 ප්‍රවේශ මාර්ගයේ පළල අඩි 20 කි,
🏛 මෙම ඉඩම ගංවතුරට යටනොවන පරිසරයක පිහිටා ඇත,
🏛 පහසුකම්: - විදුලිය, ජලය, කසළ එකතු කිරීම, ෆයිබර් SLT සම්බන්ධතාවය (ගත හැක)
🏛 නිරවුල් ඔප්පු, අනුමත ඉඩම් සහ ගොඩනැගිලි සැලසුම ඇත, අවශ්‍ය වන්නේ නම් අනුකූලතා සහතිකය (COC) ලබා ගත හැකිය,
🏛 පැන්ට්‍රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සියක් ඇත
🏛 වාහන 3ක් නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 සම්පූර්ණ මුදල ලක්ෂ 295ක් බලාපොරොත්තු වේ, (මිල සාකච්ඡා කරගත හැක)
🏛 ඉතා හොද අසල්වැසි වටපිටාවකුන් යුක්ත වේ,
🏛 ළඟම ඇති ස්ථානවලට දුර:
කඩුවෙල නගරයට කි.මි 2.8කි,
අංගොඩ නගරයට කි.මි 3.2කි,
මාලබේ නගරයට කි.මි 5.2කි,
කොලොන්නව නගරයට කි.මි 6කි,
පෑලියගොඩ නගරයට කි.මි 8කි,
🏛 අමතන්න: