🇱🇰 *ආයුබෝවන්*
අවුරුදු 10කට ආසන්නව ඔබට ගුණාත්මක පොහොර සැපයු අප වඩාත් විශ්වාසයකින් යුතුව ඉදිරියටත් ගුණාත්මක සේවාවක් සැපයිමට සුදානම්ව සිටියි. 👍👍👍
✅ *කරදහයියා පොහොර*
◾️ danuproduct fertilizer
❇️ *යෙදිය හැකි අවස්ථා*
🚫 වගාව සරු නැද්ද?
🚫 වගාවේ මුල්කුණු වෙනවද?
🚫 කොච්චර පොහොර දැම්මත් ,ප්‍රතිපල අඩුයිද?
🚫 පොහොර යොදා එක් , කන්නයකින් අස්වනු නෙලා ගත් පසු ශාකයේ පොහොර ගතියක් නැද්ද?
🚫 කොච්චර බෙහෙත් යෙදුවත් ලෙඩ නැවතිමක් නැද්ද?
⚠️ *මේ ගැටලු වලට 85% ක්, නිසි ලෙස පොහොර නිර්දේශිත ලෙස යොදා ප්‍රතිඵල ලබාගන්න.*
🌿 *ලැබෙන අමතර වාසී (special offer)*
1. ශාකයේ වර්ධනය වැඩි වීම.
2. ශාකයට සිලිකන් පෝෂණය ලැබිම.
3. දිලීර පාලනය .
4. බැක්ටීරියා පාලනය .
5. පසේ ලවණතාව එකසේ තිබීම.
6. පස් මාධ්‍ය සවිවර බව .
7 . නීරෝගී වීම.
8.ශාකය ශක්තිමත් බව.
9 . ජලය රැදීම.
10 . ඉතාමත් හොද අස්වැන්න ලැබිම.
🌱 *පොහොර යෙදිය හැකි නිර්දේශිත ශාක වර්ග*
✅ නයිමිරිස් වර්ග
✅ සියලූම මිරිස් වර්ග
✅ සියලූම එළවලු වර්ග
✅ සියලූම පළතුරු වර්ග
✅ වී
✅ පොල්
✅ වානිජ බෝග
✅සියලු ධන්‍ය වර්ග
✅විසිතුරු මල් පැල
📞 දැන්ම කතාකරන්න