KEYFEATURES :
✅High Energy Efficiency: Built-in servo motor reduces power consumption significantly (no idle running).
✅Instant Response & Precision: Direct power transfer provides immediate start/stop, instant speed control, and accurate needle
positioning.
✅Low Noise & Vibration: Elimination of belts and clutches results in quieter and smoother operation.
✅Reduced Maintenance: Fewer moving parts (no belts) means less wear and lower service costs.
✅Advanced Automation: Often includes built-in features like automatic thread trimming and back-tacking.
▶️මෙහි ඇති සර්වෝ මෝටරය නිසා, මහන්නේ නැති වෙලාවට විදුලිය නිකරුණේ වැය වීම නවතී.
▶️බෙල්ට් නැති නිසා, පැඩලය එබූ සැනින් වැඩ පටන් ගෙන නියමිත තැනින් නතර කළ හැකිය.
▶️ශබ්දය ඉතාම අඩුයි, කම්පනයත් අඩු නිසා වැඩ කිරීම පහසුයි.
▶️බෙල්ට් (පටි) නැති නිසා ඒවා මාරු කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය නොවේ.
▶️නූල් කැපීම සහ පසුපසට මැසීම වැනි වැඩ ස්වයංක්‍රීයව කිරීමේ හැකියාව තිබේ.
*********************************************************************
👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜
දශක ගණනක විශ්වාසය දිනාගත්,
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍 248, Pamunuwa Rd,
Maharagama.
248, පමුනුව පාර, මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook -
🟡 (WORLDEN, ZOJE, JACK, SINGER, INNOVEX බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY CAN BE ARRANGED FOR LOW RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
📅 මාසික වාරික 6ක් දක්වා ටික ටික ගෙවීමේ පහසුකම්. 📅
💳 Koko, Credit Card මගින්ද ගෙවීමේ හැකියාව. 💳