කැන්ගන් ජල අයනීකරන යන්ත්‍ර සිව් වසර්ක සේවාවක් සපයන
අප නිරන්තරයෙන්ම ඔබට නිවැරදි දේ දෙනු ඇත. ජපාන වැසියන්ටම සැකසූ පැනසොනික් වර්ගයේ ජල අයනීකරණ යන්ත්‍ර මෙරට වැසියන්ට ගෙන්වා සවි කරන්නේ අප විසින්ම පමණයි. තවද අයනීකරණ යන්ත්‍ර වලට අමතරව ඔබේ නිවසටම පැමිණ ඔබේ ජල සම්පල පරීක්ෂා කර ඔබට නිවැරදි ජල පිරිපහදු යන්ත්‍ර තෝරා ගැනිමට ජලය පිලිබද නිවැරදි අවබෝධයක් අප විසින් ඔබට ලබා දෙනු ඇත.
ඔබගේ නිරෝගීමත් ජිවන රටාවක් සදහා ඔබ පානය කරනා ජලය පිලිබද සැලකිලිමත්ද?
ඔබගේ ශරීරයේ 75% වඩා ජලය ඇති බව ඔබ දන්නවාද?
ඔබට දිනකට ජලය ලීටර කොපමන ප්‍රමාණයක් අවශ්‍යද?
පානීය ජලයේ නිවැරදි Ph අගය TDS අගය සහා ජලයේ ඝනත්වය ඔබ දන්නවාද?
මෙම මුලික දැනිමවත් නොමැතිව ජලය පානය කිරිමෙන් බෝ නොවන රෝග රැසකට ඔබව පහසුවෙන් ගොදුරු විය හැකි බව ඔබ දන්නවාද?
නොදන්නේ නම අපට කතා කරන්න. ඔබට අවශ්‍ය සියලුම තොරතුරු නොමිලේ ඔබට සපයනු ඇත. තවද ඔබගේ නිවසේ ජලය පරික්ෂා කර ගැනිමක්ද සිදු කර ඔබට අවශ්‍ය ජල පෙරහනය අපගෙන් මිලදී ගත හැක.
ඔබගේ පානීය ජල රටාව වෙනස් කර නිරෝගී ජිවිතයක් අත් විදින්න.
දියවැඩියාවද? පිලිකාවද? නැතිනම් වෙනත් බෝ නොවන රෝගයක්ද?
මෙම රෝග බහුතරයකට වැලදුනේ කෙසේදෑයි ඔබ දන්නෙහිද?
ඉහත කාරනා වලට හේතුව ඔබේ අහාර පිලිවෙල හා විශේෂයෙන් ඔබ පානය කරන ජලයෙන් බව ඔබ දන්නවාද?
බහුතරයක් නොදැනුවත්ව කොහෙන් හෝ ලැබෙන පානය කරන ජලයෙන් ඔබේ ශරීරයට ඔබ නෙදැනුවත්වම විශාල වශයෙන් හානි ගෙන දෙයි.
මෙපමන කල් ජලය පානය කලත් පානීය ජලයේ ඇති පානටට සුදුසු අවම දත්ත ටිකවත් ඔබ දන්නවාද?
අපට අමතන්න අපි දෙන්නම් ඔබට සරිලන ජල පිරිපහදු යන්ත්‍ර හා ජල අයනීකරණ යන්ත්‍ර
සියලුම බෝ නොවන රෝග වලින් ආරක්ෂිතව ජිවන ගමනකට හා බෝ නොවන රෝග වලින් පිඩා විදින ඔබට සහනයක්. ජපානයෙන්ම ගෙන්වා ඔබ හට සවිකර දෙන කැන්ගන් panasonic වර්ගයේ යන්ත්‍ර. වසර 3ක සියලුම වගකිමක් සහිතව. වසර 5ක පලපුරුද්දක් ඇති අප විසින්ම ගෙන්වා සවි කරදෙන කැන්ගන් ජලය ලබා ගත හැකි යන්ත්‍ර.
ජපානයෙන්ම ආනයනය කර ඔබගේ නිවසට සවිකර දීම අපෙන්ම පමණයි.
කැන්ගන් ජලයෙන් අති විශේෂ ගුණ ලබා ගැනිමට ඔබත් ඔබේ නිවසට කැන්ගන් ජලය ලබා ගත හැකි යන්ත්‍රය සවි කර ගන්න.
විනිවිදභාවයකින් යුක්තව සති 3ක් ඇතුලත් ජපානයෙන්ම ගෙන්වා සවි කරනු ඇත.
ලක්ෂ 12-15 වියදම් කර ජාලගත් ක්‍රමයට සවි කරන යන්ත්‍රයේ ජලයටම සමාන කැන්ගන් ජලය ලබා දේ.
ජල සම්පල් ඔබේ ඇස් ඉදිරිපිටම පරීක්ෂා කර දෙනු ඇත.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!