22 Perch Land for Sale Near Thennekumbura, Kandy
• Location: Sirimalwatta, Nattarampota, Just 12 Minutes from Kandy City.
• Land Size: 22 Perches.
• Clear Deed with All Necessary Amenities Available.
• Peaceful Surroundings, Ideal for Residential or Investment Purposes.
• Land Situated in Front of A Well-Maintained Carpet Road.
This Is a Perfect Opportunity for Those Looking to Invest in A Rapidly Developing Area Close to Thannekumbura.
Contact for More Details or To Schedule a Visit.
තැන්නෙකුඹුර, මහනුවර පර්චස් 22 ක ඉඩම විකිණීමට
• ස්ථානය: සිරිමල්වත්ත, නත්තරම්පොත, මහනුවර නගරයට මිනිත්තු 12 කින් ළඟා විය හැක.
• ඉඩම් විශාලත්වය: පර්චස් 22.
• පැහැදිලි ඔප්පුව සහ සියලුම අවශ්‍ය පහසුකම් ලබා ගත හැක.
• නිස්කලංක පරිසරය, නේවාසික හෝ ආයෝජන කටයුතු සඳහා ඉතා සුදුසුයි.
• තාර පාරට මුහුණලා ඇති ඉඩම.
තැන්නෙකුඹුර අසල වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක ආයෝජනය කිරීමට අවස්ථාවක් සෙවූ සියලු දෙනාට මෙය ඉතාමත්ම සුදුසු අවස්ථාවකි.
විස්තර සඳහා අමතන්න.