Kandy Dodamwela A luxurious two storyed two years old house for sale.
NBRO Certified. Safe from floods.
Architecturally designed as per the natural land scape.
Calm and quite Chalet located 2.4km away from Dalda Maligawa via Asgiriya passing Gateway international college. 3km to Katugastota and 4.5km to Kingswood College.
✅️ Clear title reports and plans
✅️ Approved plans of Kandy municipal council
✅️ Located in KMC area
✅️ Ideal for school admissions
[ ] Kingswood
[ ] Swarnamali
[ ] High school
[ ] Good Shepherd convent
[ ] Pushpadana
[ ] St Sylwesters
[ ] Hemamali
[ ] Trinity
[ ] Vidyartha
[ ] Anthonys Girls
[ ] Anthonys Boys
[ ] And many international schools
✅️ Four bedrooms
✅️ All bathrooms with hot water geysers
✅️ All bedrooms with AC
✅️ Four attached bathrooms and one common visitor bathroom
✅️Ground floor 1134.68sqft
✅️ First floor 1619.45sqft
✅️ Total 2754.14 sqft
✅️ Separate maids room and bathroom
✅️ Two parking slots
✅️ 9.0 perch land extent
✅️ Two different assement (Waripanam) numbers and can be rent separately as two houses
✅️ Building contractor Royal Kandyan Constructions
✅️ Property is over looking Mahaweli river
✅️ Ideal for a holiday Villa or Apartment
✅️ Good neighbour hood
✅️ Ready for immediate sale with furniture
✅️ LKR 52.5mili ( 525 Lakhs )
🚫 More information
🚫 Cash buyers please call.
🚫 No agents please.
🚫 Negotiable after inspection.
මහනුවර දොඩම්වෙල අවුරුදු දෙකක් පැරණි සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහතික කර ඇත. ගංවතුරෙන් ආරක්ෂිතයි.
වාස්තු විද්‍යාත්මකව ස්වාභාවික භූමි හැඩතල අනුව මනස්කාන්ත පරිසරයක නිර්මාණය කර ඇත.
දළදා මාලිගාවේ සිට අස්ගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල හරහා කිලෝමීටර 2.4 ක් දුරින් පිහිටා ඇත.
කටුගස්තොට කිලෝමීටර 3 ක් සහ කිංග්ස්වුඩ් විද්‍යාලයට කිලෝමීටර 4.5 කි.
✅️ නිරවුල් ඔප්පුව
✅️ මහනුවර මහ නගර සභාවේ අනුමත සැලසුම්
✅️ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටා ඇත
✅️ පාසල් වලට ඇතුළත් කර ගැනීම සඳහා වඩාත් සුදුසුය
[] කිංග්ස්වුඩ්
[ ] ස්වර්ණමාලි
[ ]උසස් බාලිකා විද්‍යාලය
[] යහපත් එඩේරගෙ කන්‍යාරාමය
[ ] පුෂ්පදාන
[] ශාන්ත සිල්වෙස්ටර්ස්
[ ] හේමමාලි
[ ] ත්‍රිත්ව විද්‍යාලය
[ ] විද්‍යාර්ථ විද්‍යාලය
[] ඇන්තනිස් ගර්ල්ස්
[] ඇන්තනිස් බෝයිස්
[ ] බොහෝ ජාත්‍යන්තර පාසල්
✅️ නිදන කාමර හතරක්
✅️ උණු වතුර ගීසර් සහිත නාන කාමර 4ක්
✅️ AC සහිත සියලුම නිදන කාමර 4ක්
✅️ අමුත්තන් සඳහා නාන කාමර 1ක්
✅️ බිම් මහල 1134.68sqft
✅️ පළමු මහල 1619.45sqft
✅️ මුළු වර්ග අඩි 2754.14
✅️ සේවික කාමරය සහ නාන කාමරය
✅️ වාහන නැවැත්වීමේ පහසුකම් දෙකක්
✅️ පර්චස් 9 ක ඉඩම.
✅️ තක්සේරු (වරිපානම්) අංක දෙකක් සහ නිවාස දෙකක් ලෙස වෙන වෙනම කුලියට දිය හැකිය
✅️ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරු රෝයල් කැන්ඩියන්.
✅️ මහවැලි ගඟ පෙනෙන මානයේ පිහිටා ඇත.
✅️ නිවාඩු බංගලාවක් සදහා වඩාත් සුදුසුය
✅️ ගෘහ භාණ්ඩ සමඟ වහාම විකිණීමට තිබේ
✅️ රුපියල් මිලියන 52.5 (ලක්ෂ 525)
🚫 වැඩි විස්තර
🚫 මුදල් ගැනුම්කරුවන් කරුණාකර අමතන්න.
🚫 නියෝජිතයන් අවශ්‍ය නොවේ.
🚫 මිල ගණන් පරීක්ෂාවෙන් පසුව සාකච්ඡා කළ හැකි.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Hillside house for sale - Kandy
படுக்கை: 6, குளியல்: 7அங்கத்துவம்கண்டி, வீடுகள் விற்பனைக்குரூ 160,000,00027 நாள்
Kandy : 5BR (12P) House for Sale at Dodamwala
படுக்கை: 5, குளியல்: 4அங்கத்துவம்கண்டி, வீடுகள் விற்பனைக்குரூ 59,500,0002 நாள்
House with Land for Sale in Dangolla Kandy
படுக்கை: 7, குளியல்: 2கண்டி, வீடுகள் விற்பனைக்குரூ 35,000,0006 நாள்
