කැළණියට නුදුරු පර්චස් 103 ඉඩම විකිනීමට
කැළණිය ගල්ඵදන්ඩ පර්චස් 103 ඉඩම විකිනීමට ඇත. පදිංචියට ඉතා සුදුසු වැදගත් අසල්වැසියන් සිටින නිදහස් ප්රදේශයකි. ගෝනවල 230 බස් මාර්ගයට
(කොළඹ - කිරිබත්ගොඩ) කිලෝ මීටර් 1.5යි. කිරිබත්ගොඩ නගරයට හා කැළණිය පූජාභූමියට කිලෝ මීටර් 2.5යි. පරම්පරාවෙන් පැවතෙන පිරිසිදු ඔප්පු, ඉඩමට බැංකු ණය ගැනීමේ හැකියාව.
ප්රධාන පාරේ සිට නිවසට අඩි 10 - 12 පළල අඩි 200ක් පමන දිග කොන්ක්රීට් පාර පර්චස් 103 ඉඩමේ ඵලදරන පොල් ගස් 15, තැඹිලි ගස් 4, කොස්ගස් 4, කොහිල, දෙල්, රබුටන්, දිවුල්, අඹ යනාදී වටිනා ගස් රාශියක් ඇත.
ඉඩමේ ඇති විශාල නිවසේ විදුලිය, නල ජලය, SLT දුරකථන සබදතාවය ආදී සියලුම පහසුකම් ඇත. ලිං ජල පහසුවද ඇත. නිදන කාමර 4, ටයිල් අල්ලන ලද සාලය, පැන්ටි කබඩ් සහිත පැන්ටිය, කුස්සිය, ස්ටෝරු කාමරය හා නාන කාමර 3 සහිතය (එකක උණුවතුර ගීසර්යද සහිතය)
සම්පූර්ණ අවරණය කර ඇති ගැරෑජය හා ඉඩකඩ සහිත වාහන නැවතීමේ පහසුව. කල්පවතින GI බට හා අමානෝ වහලයක් සහිත තවත් වාහන නැවතුමක් නිවස| ඉදිරිපස සාදන ලද දියඇල්ලක්ද ඇත.
මිළ රුපියල් මිලියන 30 ( මිළ සාකච්ඡාකරගත හැක)අමතන්න