කැගල්ල නගර සීමාව තුල පර්චස් 28 ක අංග සම්පූර්ණ නිවස විකිනීමට
පර්චස් 28ක නිරවුල් ඔප්පු සහිත නිවස
* නිදන කාමර 04
* උණුවතුර සහිත නවීන නාන කාමර 01
* පිටත සේවක නානකාමර 01
* නවීන මුළුතැන්ගෙය
* ඉඩකඩ සහිත සාලය සහ කෑම කාමරය
* වාහන නැවැත්වීමේ පහසුකම් සහිත ගරාජය
* වර්ග අඩි 1500කින් සමන්විත නිවසම ටයිල් කර ඇත
* ස්වර්ණ ජයන්ති විදුහලට 100m
* කෑගල්ල විවෘත විශ්ව විද්‍යාලයට 100m
* කෑගල්ල ජල සම්පාදනයට 100m
* කොළබ නුවර ප්‍රධාන මාර්ගයට 300m
* කෑගල්ල කොන්වට් සහ ශාන්ත මරියා විදුහලට1.5km
* කෑගලු විද්‍යාලයට 1km
* කෑගලු බාලිකා විද්‍යාලයට 1.7km
පමණ දුරකින් වට තාප්ප ගේට්ටු සහිතව මිරිහැල්ලේ පිහිටා ඇත
තවද, මහල් තුනකට යෝග්‍ය ලෙස අත්තිකාරම් යොදා සකසන ලද බිමි මහල පමණක් අවසන් කරන ලද විදුලිය සහ නල ජලය වෙනම ලබා ගෙන ඇති කුඩා නිවසක් ද භූමියේ පිහිටා ඇත
මිල - මිලියන 28
House for Sale – Mirihalla, Kegalle
* 28 Perches Land with Clear Deed
* 4 Bedrooms
* 1 Modern Bathroom with Hot Water
* 1 External Staff Bathroom
* Modern Kitchen
* Spacious Living & Dining Area
* Fully Tiled House
* Floor Area: 1,500 Sq. Ft.
* Garage with Parking Facilities
Prime Location
* 100m to Swarna Jayanthi College
* 100m to Kegalle Open University
* 100m to Kegalle Water Supply Board
* 300m to Colombo–Nuwara Eliya Main Road
* 1km to Kegalle College
* 1.5km to Kegalle Convent & St. Mary’s College
* 1.7km to Kegalle Girls’ College
Located in a peaceful, walled, and gated residential area in Mirihalla.
Additional Value
An additional basement development is included on the property. It has been designed for a 3-storey building, with the ground floor already completed. Separate electricity and piped water connections are available.
Price - 28 Million
Contact
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

කෑගල්ල නගර සීමාව තුළ අංග සම්පූර්ණ නිවස සහිත පර්චස් 63 ඉඩම විකිණීමට
படுக்கை: 6, குளியல்: 2கேகாலை, வீடுகள் விற்பனைக்குரூ 57,500,00024 நாள்
නිවස සමග ඉඩම විකිණීම - කෑගල්ල
படுக்கை: 7, குளியல்: 2கேகாலை, வீடுகள் விற்பனைக்குரூ 18,000,00032 நாள்
කෑගල්ල – තුත්තිරිපිටිය වටිනා ඉඩමක් විකිණීමට
60.0 பேர்ச்அங்கத்துவம்கேகாலை, நிலம் விற்பனைக்குரூ 150,000 பெர்ச் ஒன்றுக்கு30 நாள்
පනාවල - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අසලින් පර්චස් 25 ක ඉඩමක් විකිණීමට
25.0 பேர்ச்அங்கத்துவம்கேகாலை, நிலம் விற்பனைக்குரூ 115,000 பெர்ச் ஒன்றுக்கு21 நாள்