රැකියා ඇබෑර්තු :
කාර්මීක ශිල්පී - වායුසමීකරණ යන්ත්‍ර (AC SERVICES)
සුදුසුකම් :
【~】✪වයස : අවු 18 - 45 අතර.
【~】✪පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
【~】✪නුපුහුණු කාර්මික ශිල්පීන් සදහා NVQ සහතිකය සහ මාස 6ක කාර්මික පුහුණුව පමණක් ප්‍රමාණවත් වේ.
【~】✪NVQ Level 3 හෝ 4 හදාරා තිබේ නම් එය අමතර සුදුසුකමක් ලෙස සැලකේ
ඔබට ලැබෙන වරප්‍රසාද :
【~】✪ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
【~】✪රක්ෂණාවරණ
【~】✪සුහදශීලී සේවක මඩුල්ල
【~】✪EPF හා ETF අරමුදල් දායකත්වය
ස්ථානය : දබුල්ල
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇත
විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න.ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
දුරකථන අංකය : 074 127 2244 | විද්‍යුත් තැපැල් ලිපිනය : recruitment@abanservice.lk
ලියාපදිංචි තැපෑල සදහා ලිපිනය :
මානව සම්පත් කළමනාකරු
අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී
506B , ගාලු පාර, කොළබ 06