3 Bed Room House For Sale In Piliyandala kottawa Road Pelanwatta.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
▪️Address: Pelenwatta West, Piliyandala
▪️Bedrooms: 3
▪️Bathrooms: 1
▪️House size: Approx 2,000.0 sqft
▪️Land size: 20.0 perches
3BR Tiled house with Municipal pipe borne and Well water with overhead stock tank, 20ft access road, Garden full of vegetation, parapet wall and wired mesh boundaries.
Highly recommended residential area free from hustle and bustle of urban living.
▪️4 Km to Piliyandala Town
▪️5 Km to Maharagama Junction
▪️5 Km to Kottawa Junction
▪️6 Km to Highway Entrance.
▪️2 Km to Keels, Cargills, Arpico Super Markets.
#️⃣Expected Price: Rs 18 Million (180 lakhs) or nearest higher offer
#️⃣කාමර 3ක අගනා නිවසක් විකිණීමට. පිළියන්දල, පැලැන්වත්ත.
නාගරික තදබදයෙන් තොර නිසංසල පරිසරයක පිහිටි තාප්ප සහ කම්බි දැල් වලින් ආරක්ෂිත නිවස. ජල සම්පාදන මණ්ඩලයේ සහ ළිං ජලය, තෙකලා විදුලිය,අඩි 20 කාපට් ඇතිරූ පිවිසුම් මාර්ග, පොල් - පළතුරු සහ වෙනත් භෝග වගා කර ඇති පර්චස් 20ක තැනිතලා ඉඩම.
පිළියන්දල, මහරගම, කොට්ටාව නගර තුනටම විනාඩි 10කින් ළඟාවිය හැක. කීල්ස්, කාගිල්ස් සහ ආර්පිකෝ සුපිරි වෙළඳසැල්වලට විනාඩි 5ක දුරින්.
අපේක්ෂිත මිල : රු ලක්ෂ 180 (මිලියන 18) හෝ ආසන්න ඉහළම ඉල්ලුමට.
කොළඹ අවට ඇති නිවාස සහ ඉඩම් ව්‍යාපාරික ස්ථාන විශ්වාසවන්තව විකුණා ගැනීමට ඔබට අවශ්‍ය නම්. අදම අමතන්න Dilruwan Property . t : p හෝ (Whatsapp )
ඔබට අවශ්‍ය නිවාස ඉඩම් ගොඩනැගිලි facebook සහා ikman ඔනම වෙළඳ ආයතනයකින් නැරඹිය හැක. තවද ඔබට අවශ්‍ය ඔනම තැනකින් සොයා දීමට හෑකියාවාද ඇත. 0️⃣7️⃣6️⃣9️⃣1️⃣2️⃣4️⃣6️⃣9️⃣0️⃣ (t,p) හෝ( whatsapp )
🔹lks175