Microphone Rentals: 1000 LKR for two mics, or 500 LKR for one mic. High-quality mics are also available for separate rent if you only need microphones.
Delivery Service: We deliver directly to your doorstep! The delivery fee is just 40 LKR per kilometer from the location.
Refundable Security Deposit: A 20,000 LKR security deposit is required, which will be fully refunded upon safe return of the equipment.
Book your premium party speaker today and make your event unforgettable.
Call now to book
ඔබගේ මීළඟ උත්සවය සඳහා හොඳම ශබ්ද පද්ධතියක් සොයනවාද? කලුතර ප්‍රදේශයේ විනෝද සාද, මංගල උත්සව, උපන්දින සාද සහ අවුරුදු උත්සව සඳහා නවතම JBL PartyBox Stage 320 ස්පීකරය දැන් ඔබට කුලියට ලබාගත හැක.
උසස් තත්ත්වයේ JBL Pro Sound ශබ්දය සහ සංගීතයට අනුව වෙනස් වන ආකර්ෂණීය ආලෝක රටා සමගින් ඔබේ සාදය තවත් අලංකාර කරගන්න. මෙය බ්ලූටූත් පහසුකම සහිත, ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගෙන යා හැකි, Karoke සහ DJ සඳහා කදිම ස්පීකරයකි.
සේවාවන් සහ ගාස්තු:
මයික්‍රොෆෝන් කුලියට: මයික් දෙකක් සඳහා රුපියල් 1000 යි, එක් මයික්‍රොෆෝනයක් සඳහා රුපියල් 500 යි. ඔබට අවශ්‍ය නම් මයික්‍රොෆෝන පමණක් වුවද වෙනම කුලියට ලබාගත හැක.
ප්‍රවාහන පහසුකම්: කලුතර නගරයේ සිට කිලෝමීටරයකට රුපියල් 40 ක මුදලකට ඔබ සිටින ස්ථානයටම ගෙනවිත් දිය හැක.
ආපසු ගෙවන ඇප තැන්පතුව: රුපියල් 20,000 ක ආරක්ෂක තැන්පතුවක් අවශ්‍ය වේ. උපකරණ නිරුපද්‍රිතව ලබා දුන් පසු මෙම මුදල නැවත ලබා දෙනු ඇත.
ඔබගේ දිනය අදම වෙන්කරවා ගන්න.
වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න