CELESTE ජාඇල
PRIME CELESTE ජාඇල
ජාඇලින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු ,සියලු පහසුකම් සහිත බිම් කොටස්......
📌️ ජාඇල ගනේමුල්ල 278 බස් පාරට , නිවන්දම හන්දියට , ශාන්ත මරියා දේවස්ථානයට හා රෝමානු කතෝලික ප්‍රාථමික පාසලට 800M
📌️ ජිනරාජ මහා විද්‍යාලය (ජාතික පාසල) ට 700M
📌️ නිවන්දම 266/1බස් පාරටමුහුණලා
📌️ ජාඇල නගරයට / දුම්රිය ස්ථානයට 5KM
📌️ඡායල අධිවේගී පිවිසුමට 6KM
📌️ගනේමුල්ල නගරයට / දුම්රිය ස්ථානයට 4KM
✅ තෙකලා විදුලිය
✅ නල ජලය
✅ කොන්ක්‍රීට් කළ පුළුල් මාර්ග පද්ධතිය
✅ කොන්ක්‍රීට් කළ ජලය බැස යාමේ කානු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ කලාත් පාලන අනුමැතියෙන් සහිතයි
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් , නැතහොත් පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට හෝ ආයතනික / බැංකු ණය පහසුකම් සලසා දිය හැක
ඉඩම ඔබේ නමින් වෙන් කර ගැනීමට 200,000/=
වැඩි විස්තර සඳහා අමතන්න
ගෙවීම් සැලැසුම්...
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.
SANKA