ජා-ඇල, රජමාවතින් අගනා තනි මහල් නිවසක් වහාම විකිණීමට ඇත!
[යොමු අංකය : H-2053]
කටුනායක ගුවන් තොටුපළට සහ අධිවේගී මාර්ගයට ඉතා ආසන්නව, නිදහස් වැදගත් වටපිටාවක පිහිටි මෙම නවීන පන්නයේ නිවස පදිංචියට හෝ ආයෝජනයකට ඉතාම සුදුසුයි.
📍 ප්‍රධාන විස්තර
📍 පිහිටීම : ජා-ඇල / රජමාවත
🏠 දේපළ වර්ගය : තනි මහල් නිවස
🛏️ නිදන කාමර : 03
🚿 නාන කාම : 02
🌳 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 12.5
📐 නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1700
✅ මිල : රුපියල් 21,000,000
✅ යොමු අංකය : H-2053
📍 ප්‍රධාන ප්‍රවේශ්‍යතා විශේෂතා (Accessibility Highlights)
📌 ජා-ඇල නගරයට කි.මී. 4.5 කි.
📌 ජා-ඇල අධිවේගී පිවිසුමට විනාඩි 10 ක ගමනකි.
📌 කටුනායක ගුවන් තොටුපළට විනාඩි 20 ක ගමනකි.
🏠 නිවසේ සැකසුම සහ විශේෂාංග (Floor Details)
✅ බිම් මහල
-නිදන කාමර 03
-නාන කාමර 02 (උණු ජලය සහිතයි)
-ප්‍රධාන නිදන කාමරයට සම්බන්ධ නාන කාමරය (Attached bathroom)
-සාලය (Living)
-කෑම කාමරය (Dining)
-මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
-වැරැන්ඩාව
-වාහන නැවැත්වීමේ පහසුව (Car porch)
🔒 ආරක්ෂාව සහ ප්‍රවේශය (Access & Security)
✅ වටතාප්ප (Boundary Wall)
✅ රෝලර් ගේට්ටුව (Roller Gate)
💰 මිල
මිල: 21,000,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
TRUST LINK SOLUTIONS