Highly Residential land for sale in Ja Ela – Ekala walking distance to Minuwangoda Colombo 5 Road and 187/1 Ekala Kotuwa bus route. Easy way access to Ja Ela,Gampaha,Raddoluwa, Kotugoda and Katunayake Area
Easy Access to
• Brilliant International Montessori
• Christ King College
• GB Senanayake Maha Vidyalaya
• Niwasipura Housing Scheme
• Sri Lanka Air Force Trade Training School
• Great neighborhood community
• 20 feet road access
• Electricity and water available
• Approved Plans and Clear Deeds
First of all, you have to reserve the land with 500,000/=
Balance amount you can go with the bank loan (any bank) Reserve your Block Today
Call Us for More Details
ඒකල - ජා ඇල නගරයට ළඟින්ම කොළඹ 5 මිනුවන්ගොඩ කුරුණෑගල පාරට මීටර් 150 ක් දුරින් සහ ඒකල කොටුව පාරට ඇවිදින දුරින් පදිංචියට සහ අනාගත ආයෝජනයට කදිම නේවාසික බිම් කොටස් මිනුවන්ගොඩ 5 පාරට සමීපව ඔබගේ අනාගත ආයෝජනයට කදිම තැනක් සියලූම පහසුකම් සහිතව
පහසුවෙන් ළඟා විය හැකි
• බ්‍රිලියන්ට් ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරි
• ක්‍රිස්තුරාජ විද්‍යාලය
• ජී.බී. සේනානායක මහා විද්‍යාලය
• නිවාසීපුර නිවාස ව්‍යාපෘතිය
• ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල
• ප්‍රභූ පැලැන්තියේ අසල්වැසි ප්‍රජාව
• අඩි 20 මාර්ග ප්‍රවේශය
• විදුලිය හා ජලය පහසුකම්
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
වැඩි විස්තර සදහා අප අමතන්න