Irig recording interface
original
imported
Irig audio recording device.
සින්දු කියන ඔයාලට සංගීත කණ්ඩායම් පුහුණුවීම් කරන ප්‍රසංග කරන ඔයාලට , නොයිස් නැතිව quality එකට ඔයාගේ රෙකෝඩින් එක ලබා ගන්න. (🔥🔥🔊🔊මීට අමතරව කවි බන සහ වෙනත් ඕනෑම ශබ්ද පටිගත කිරීම් හා සජීවී YouTube live, Facebook live සදහා)
✅ වගකීමක් සහිතව ඔරිජිනල් Irig එකක් අපෙන් මිලදී ගන්න
🚚🚚දින 2 ක් ඇතුලත කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම් ඇත. (භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම කළ හැක)
ඇනවුම් කිරීමට ලිපිනය සමග ජංගම දුරකතන අංකය අපහට එවන්න..
************************************
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
* සතියේ සෑම දිනකම (ඉරිදා, පෝය සහ නිවාඩු දිනවලත්) උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
*අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත උපකරන මිලට ගැනීම හෝ නැවත විකිණීම සිදුකරන නොලැබේ.
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY