Intimax DC Inverter Arc and Mig Welding Plant 350S (three phase)
Model: MIG/MMA-350S
Six Months Warranty
Special Price LKR: 234,000/=
POWER VOLTAGE (V) AC380V+/- 15%
FREQUENCY (Hz) 50/60
RATED INPUT CURRENT (A) 21.3
OUTPUT CURRENT ADJUSTMENT (A) 50-350
OUTPUT VOLUME ADJUSTMENT (V) 16.5-31.5
DUTY CYCLE (%) 60
POWER FACTOR 0.92
EFFICIENCY 85
TYPE OF WIRE FEEDING MACHINE COMPACT
WIRE SPEED (m/min) 2.5-24
POST PUFF (S) 1
WIRE WHEEL DIAMETER (mm) BELOW 270
WIRE DIAMETER (mm) 0.8/1.0/1.2
HOUSING SHIELDING GRADE IP21
INSULATION GRADE B
SUITABLE THICKNESS (mm) ABOVE 0.8
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
ඉන්ටිමැක්ස් මිග් වෙල්ඩින් ප්ලාන්ට්
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 234,000/=
වෝල්ට් 380
ලබා ගන්නා ධාරාව ඇම්පියර් 21.3
ලබා දෙන ධාරා පරාසය ඇම්පියර් 50 - 350
ලබා දෙන වෝල්ටීයතා පරාසය වෝල්ට් 16.5 - 31.5
ජව චක්‍රය 60%
ජව සාධකය 0.92
කාර්යක්සමතාව 85%
මිග් වයරයේ වේගය මිනිත්තුවට මීටර් 2.5 - 24
භාවිතා කල හැකි මිග් රෝලේ උපරිම විශ්කම්භය මි.මි. 270
භාවිතා කල හැකි මිග් වයරයේ ප්‍රමාණයන් මි.මි. 0.8/1.0/1.2
ඝණකම මි.මි. 0.8 ට වඩා තහඩු පහසුවෙන් පෑස්සීම් සිදු කල හැක
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද මාදිලි විකිණීමට තිබේ
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ)
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Intimax Dc Inverter Mig and Arc Welder Welding Plant 305A
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 65,50014 நாள்
Intimax DC inverter ARC welder welding Machine 225
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 15,75037 நாள்
HUGONG DC Inverter MIG Welder Welding Plant 15Kg
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 360,00014 நாள்
HUGONG DC Inverter Tig Welder Welding Plant 180A
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 164,00014 நாள்
