Intel Core i5 4th Gen Super Gaming Combo for Sale (Asus B85 + 16GB RAM)
දැනටත් ඉතාමත් හොඳින් වැඩ කරන සුපිරි තත්වයේ PC Parts Combo එකක් ඉක්මනින් විකිණීමට ඇත.
100% ක්ම වැඩකරන තත්වයේ ඇත.(Upgrade එකක් සඳහා විකුණනු ලැබේ).
⚙️ Specifications:
Processor: Intel® Core™ i5 4th Generation Processor (4 Cores / 4 Threads)
Motherboard: ASUS B85 High-Performance Motherboard (Very stable, 4 RAM slots available)
Memory (RAM): 16GB DDR3 RAM (Smooth multitasking & gaming)
Condition: 100% Tested & Working (Mint Condition)
🤝 Warranty: මිලදී ගන්නා කෙනෙකුට චෙක් කර බැලීමට දින 3ක Checking Warranty එකක් ලබා දිය හැක.
📍 Location: Kaluthara,Mathugama
💰 Price: රු. 22,500/= (ඉක්මනින් ගන්නවා නම් පොඩි වෙනසක් කල හැක).