🚀 අඩුවටම- Intel 4K Mini PC (8GB DDR4 RAM / 128GB WD SSD /WIFI) - Super Fast & Compact!
Looking for a space-saving, lightning-fast PC or the Ultimate TV Box? Bulky desktop housing අයින් කරලා, අල්ලට අහුවෙන මේ පොඩි Intel NUC එකට මාරු වෙන්න.
Spec එක හොඳටම upgrade කරලා තියෙන්නේ. 8GB RAM + 128GB SSD දාලා තියෙන නිසා Windows boot වෙන්නේ තත්පර ගණනින්! 🚀 No lagging, super-smooth performance.
🖥️ OS Status: Windows 10 Pro Installed. (Officially Windows 11 වලට වුනත් ලේසියෙන්ම Upgrade කරගන්න පුළුවන්).
✨
Ultimate Android TV Alternative: මේක සිරාම Android TV Box එකක් විදිහට use කරන්න පුළුවන්! Android Apps කිසිම හිරවීමක් නැතුව Full 4K වලින් TV එකට ලයිව් බලන්න. 📺🍿
👌Dual Display Support: HDMI ports 2ක්ම තියෙනවා. එකපාර monitors/TVs දෙකකට connect කරන්න පුළුවන්.
👌Office Work & Online Classes: Zoom, Office Packages (Word/Excel), web browsing (20+ Chrome tabs) කිසිම අවුලක් නැතුව සුපිරියටම වැඩ.
👌Low Power Consumption: Current බිල ගැන බයවෙන්න ඕනෙම නැහැ. සාමාන්‍ය Bulky desktop එකකට වඩා පුදුම විදිහට කරන්ට් එක ඉතුරු වෙනවා.
⚙️ Specifications:
Processor: Intel Celeron J4005 (Up to 2.70 GHz)
Memory: 8GB DDR4- 3200mhz RAM (Upgrable - 1 ram slot free)
Storage: 128GB High-Speed SSD (100% Health)
Graphics: Intel UHD 600 (Supports Dual 4K Displays)
Wireless: Dual-Band WiFi + Bluetooth 5.0 built-in
Ports: 4x USB 3.0, 2x HDMI, SD Card Slot, Gigabit LAN
💰 Price & Details:
Condition: Used carefully, 100% working, 100% body condition. No hidden errors. (Original power adapter included)
Price: Rs.32500.00 (Genuine buyers only)
Location: [Negombo- near camlot beach hotel]
ඉක්මනින් විකිණේ. Buying කිරීමට කැමති අය ඉක්මනින් Call හෝ PM කරන්න! 📥
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Intel Core i3 3rd Gen (4GB/8GB RAM) PC
அங்கத்துவம்கம்பஹா, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 18,50012 நாள்
Intel Core i3 4th Gen (4GB/8GB RAM) - PC
அங்கத்துவம்கம்பஹா, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 19,80012 நாள்
Intel Core i5 3rd Gen PC 4GB | 8GB RAM
அங்கத்துவம்கம்பஹா, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 22,30018 நாள்
Intel Core i5 3rd Gen (4GB/8GB RAM) - PC
அங்கத்துவம்கம்பஹா, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 22,30012 நாள்