සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වෛද්‍යමය අයුරින් සම්පූර්ණ ආහාර පානයක්. මෙය බෙහෙතක් නොව, අද ඕනෑම කෙනෙකු භාවිතා කළ යුතු සෞඛ්‍ය සම්පන්න පානයකි.
අමුද්‍රව්‍ය:
- ඉඟිනි වියළි කුඩු
- කෝපි වියළි කුඩු
- මේදය රහිත කිරිපිටි
- සීනි
Apexaura Inginee කිරිපිටි තේ හැදි 1 ක් නිවාගත් වතුර කෝප්ප 3/4 ක් සමඟ මිශ්‍ර කරන්න,
ඉන්පසු සියලු inginee දියවන තෙක් කලවම් කර බොන්න!
ශරීරයේ විෂ හරණය කරන,
වකුගඩු රෝග වළක්වන,
ශරීරයේ සීනි මටටම හා කොලොස්ටරෝල් පාලනය කරන,
ඉගිනි සාරය සහ කෝපි එකට මුසු කර නිපදවා ඇති,
Apexaura Inginee Milk
විෂ රසායනික අඩංගු කිරිපිටි වෙනුවට භාවිතා කල හැකි එකම දේශීය පානයයි.
වැඩිහිටියන් හා ළමුන් විසින් පරිභෝජනය කළ හැක
සෞඛ්‍ය ප්රතිලාභ :
💚බලය ජවය ශක්තිය ලබා දේ.
💚අලස ගතිය කම්මැලි ගතිය වලකාලයි .
💚 වකුගඩු ආරක්ෂා කිරීමට උපකාරී වේ.
💚අක්මාව ආරක්ෂා කිරීමට උපකාරී වේ.
💚රුධිර සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වේ.
💚 බර පාලනයට උපකාරී වේ.
💚ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
💚 මුත්‍රාශයේ ගල් සෑදීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ
💚සෙම පීනස හතිය වලකාලයි .
💚කොලෙස්ටරෝල් පාලනය කිරීමට උපකාරී වේ
💚රුධිරය පිරිසිදු වීම මගින් සමේ පැහැය වැඩි දියුණු කරයි.
💚පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.
💚ගැස්ට්‍රයිටීස් සඳහා යෝග්‍යයි .
💚ඔබේ ශරීරයේ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.
💚සෛල වයසට යාම මන්දගාමී කිරීමට උපකාරී වේ.
🌿 100% ස්වාභාවික අමුද්‍රව්‍ය, ප්‍රතිඵල සඳහා සහතිකයි.
✨Customer feedback ඕනෑ තරම්
භාවිත කර වෙනස වටහා ගන්න...
🌿ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතියත් එක්ක සියලුම ජාත්‍යන්තර තත්ව සහතික එක්ක තමයි අපි මේක අරන් එන්නෙ.
🏠 නිවසට ම ගෙන්වා ගන්න.
ඇසුරුමක් මසකට ආසන්න කාලයක් භාවිතා කළ හැක.
තොග ඇණවුම් සඳහා මිල සාකච්ඡා කළ හැක ( minimum 10 pieces)