INGCO 20V P20S Battery Charger | Lithium-Ion Fast Charger
Selling Price : 8,500.00
Specials Price For You : 6300.00
The INGCO 20V P20S Lithium-Ion Battery Charger is engineered to deliver reliable, safe, and efficient charging for all INGCO P20S batteries. Built-in protection systems help extend battery life while ensuring stable performance—an essential accessory for every INGCO cordless tool user.
INGCO 20V P20S Lithium-Ion Battery Charger එක INGCO P20S series cordless tools සඳහා භාවිතා වන batteries charge කිරීම සඳහා නිර්මාණය කර ඇත. Safe charging protection systems නිසා battery life දිගු කාලයක් පවත්වාගත හැකි අතර workshop සහ home use දෙකටම ඉතා සුදුසුයි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service