නේවාසිකව සිටිමින් අනගි කර්මාන්තයක් පවත්වා ගැනීමට සුදුසු ඉඩමක් ඉක්මනින් විකිනීම සදහා. වෙනත් ආයතනයකින් පර්චස් 15 හෝ 20 ගන්නා මුදලටත් අඩුවෙන් අපෙන් පර්චස් 60 ආශන්න සුපිරි බිම් කැබැල්ලක්.
අලව්ව නගරයට ඉතාමත් ආශන්නයෙන් , කුරුණෑගල - කොළඹ පාර අසබඩින් කර්මාන්ත සදහා ඉතාම සුදුසු පර්චස් 57 බිම් කොටස් වහාම විකිනේ. රජයේ පද්ධති ජළය සහ හොදින් භූගත ජළය සහිත, සහ මුළු ඉඩමටම විදුළිය, ඉඩම මධ්‍යයටම හොදින් පුළුල් කොන්ක්‍රීට් පාර ඇති මට්ටම් ඉඩමකි.
කර්මාන්ත ශාලාවක්, වාහන එංජින් රීබෝරිං කිරීම සදහා ලේත් මැෂින් සවිකිරීමට, මහා පරිමාන ගරාජයක් සහ වාහන සර්විස් සෙන්ටර් එකක්,( කි, මී, 10 ක කළාපය තුල දැනට නොමැත) සෝයා මීට්, කුළු බඩු වැනි ආහාර නිෂ්පාදනාගාරයක්, ගබඩා පහසුකම් සදහා, කුළියට දීම සදහා නිවාස කීපයක් සෑදීම සදහා, බීඩි කර්මාන්තයක්, හෝ හෝටලයක් , නිවාඩු නිකේතනයක් සදහාද ඉඩමේ දෙපැත්තකින්ම වාහන ඇතුළුකිරීමට සහ පිට කිරීමට ඇති හැකියාව නිසාද ඉතාම යෝග්‍ය වේ. තවද බැංගලෝ එකක් වැනි අලංකාර නිවසක් සදාගෙන සුඛෝපබෝගී ජීවිතයක් ගතකිරීමට සුදුසු නිස්කළංක පරිශරයකි.
පද්ධති ජළය, ලිං ජළය, හා විදුලිය සහ පුළුල් පාර ( අගල් 5 ඝණකම) ඇති කොන්ක්‍රීට් මාර්ගය ඉඩමේ මධ්‍යයටම ඇත. කොස්, පොල්, පුවක් හා තේක්ක ( මධ්‍යම ප්රමාණයේවැඩුනු ) සපිරුණ, තැනිතලා ඉඩම , කොළඹ කුරුණෑගල මාර්ගයේ සිට ඉඩම දක්වාම හරියටම මීටර් 500 දුරින්, බර වාහනවලට ගමන් කල හැකි පුළුල් මාර්ගය සහිතය. ප්‍රාදේශීය සභා අනුමැතිය ලබා ඇති අතර පිරිසිදු ඔප්පු සහිතය. බැංකු ණය ලබාගත හැක.
පර්චස් 57 බිම් කොටසක් පර්චසය රුපියල් 137000/-බැගින් විකිනේ. මිල සාකච්චා කරගත හැක.
විමසීම් සුමති , call and WhatsApp.