හොඳම ප්‍රතිඵල තිබෙන ඔබට අවශ්‍ය ( Incubator ) බිත්තර රක්කවන යන්ත්‍ර අපෙන් මිලදී ගන්න..
සියලුම මැෂින් සඳහා වසරක පූර්ණ වගකීමක් සහිතයි
ඉතා අනර්ඝ තත්වයේ බිත්තර රක්කවන යන්ත්‍ර වන අතර 100%ක් උසස් තත්වයේ උපාංග යොදා ඇත. මෙම යන්ත්‍රයේ කුකුළන්, වටුවන්, කලුකුන්, තාරාවන්, පාත්තයන්, යන ආදි බිත්තර තැබිය හැකි අතර අවම බිත්තර 3-4 ක් වුව ද යන්ත්‍රයේ රැක්කවිය හැකිය.
🐥 මිලදී ගන්නා සියලුම යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු සදහා අවශ්‍ය උපාංග ඉතා සහනදායි මිලකට මිලදී ගත හැක.
🐥 යන්ත්‍රය ඇතුලත ඇති fan එක මඟින් අභ්‍යන්තර උෂ්ණත්වය සහ ආර්ධතාවය යන්ත්‍රය පුරා නියතව තබා ගනියි.
🐥 නොකඩවා එක දිගට දින 3 ක් විදුලිය නොමැති වුවද බිත්තර වල ජීවී බවට කිසිදු හානියක් සිදු නොවෙි.(රිජිෆෝම් පෙට්ටියෙන් යන්ත්‍රය සැකසී ඇති බැවින් යන්ත්‍රයේ ඇතුළත පවතින තාපය යන්ත්‍රයෙන් එළියට පිට වෙන ප්රවනතාවය ඉතාමත් අඩුයි .)
🐥 විදුලිය වැය වීම ඉතාමත් අවමයි.
🐥 වැඩි වියදමකින් තොරව නිවසේ සිට අමතර ආදායමක් ඉපැයීමට මෙන්ම ස්වයං රැකියා ක්ෂේත්රයේ සාර්ථක ව්‍යාපාරයක් ලෙස නියැලීමට කදිම අවස්ථාවක් වෙි.
බිත්තර 60 මැනුවල් යන්ත්‍රයේ ධාරිතාව:
👉 කුකුල් / ගම් බිත්තර : 60
👉 වටු බිත්තර : 180
👉 කලුකුම් බිත්තර : 35
👉 තාරා බිත්තර : 35
යන්ත්‍රය භාවිතය සඳහා අවශ්‍ය සියලුම උපදෙස් සහ මඟපෙන්වීම් ඇතුලත් වීඩියෝ පට ලබා දෙනු ඇත..
ඇණවුම නිවසටම පැමිණි පසු මුදල් ගෙවිමෙි හැකියාව ඇත. සතියේ දින 3-5ත් අතර ( cash on delivery service available )
බෙදාහැරීමේ ගාස්තු ...
ලංකාව තුළ ඕනෑම තැනකට 600