🛑Incubator special discount.
අගෝස්තු 22 දින නව බිත්තර රක්කවන යන්ත්‍ර විශාල මාදිලි ප්‍රමාණයක් නිකුත් වන බැවින්,
✨ ඔබට ඉතාම සුළු මුදලකට බිත්තර රක්කවන යන්ත්‍රයක් මිලදී ගත හැක.🔥50% සිට discount හිමිවන අතර විශේෂ ත්‍යාගද හිමිකරගත හැක.
✨ මෙම වාසි සමග බිත්තරක් වන යන්ත්‍රයක් මිලදී ගැනීමට නම්, ඔබට අගෝස්තු 22 දිනට පෙර අනිවාර්යයෙන් මෙම දුරකථන අංකයට incubator special discount නැතහොත් (isd) ලෙස whatsapp පණිවිඩයක් ඔබ සියලු දෙනාට මෙම දීමනා ලබාදේ.
✨ ඔබට අවශ්‍ය යන්ත්‍රය අගෝස්තු 22වන දින තෝරාගත හැක. එදින අප වෙත WhatsApp පණිවිඩ එවූ ඔබ සියලු දෙනාටම අප ආයතනය විසින් දුරකථන ඇමතුම් ලබාදේ. එමගින් ඔබගේ අවශ්‍යතාවයට සරිලන යන්ත්‍රය සහ අමතර කොටස් ලබාගත හැක.
✨ අධික දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ඒම හේතුවෙන් අගෝස්තු 22 වන දින තෙක් මෙම දුරකථන අංක අක්‍රීයව පැවතිය හැකි බවත් කරුණාවෙන් දන්වා සිටිමි. ( ඔබට අවශ්‍ය දේ WhatsApp පණිවිඩයකින් යොමු කර තබන්න.)
✨ අප ආයතනයට පැමිණ හෝ දිවයිනේ ඕනෑම ස්ථානයකට යන්ත්‍රය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම යටතේ ඔබට භාණ්ඩ ලබාගත හැක. ( වාරික ගෙවීම් ක්‍රමයට ද භාණ්ඩ ලබාගත හැක )
✨ ඔබ අප වෙත incubator special discount හෝ (isd) ලෙස කෙටි පණිවිඩයක් යොමු කිරීමට අගෝස්තු 22 දින පසු වුවහොත් මෙම දීමනා ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න.