🏡 බූස්ස – මැදවල ප්රදේශයෙන් වටිනා තනි මහල් නිවසක් විකිණීමට! 🌿✨
📍 ගාල්ල නගරයේ සිට කි.මී. 12ක් පමණ දුරින්
බූස්ස, මැදවල බුදු මැදුර පිහිටි තුන්මන් හන්දියේ සිට දකුණු පසින්, තාප්පයකින් වට වූ සුන්දර තනි මහල් නිවසක් විකිණීමට ඇත.
🏠 නිවසේ විශේෂතා
💧 නල ජල පහසුකම්
💦 ළිඳක් සහිතයි
🧱 තාප්පයෙන් වට වූ ඉඩම
🌿 නිස්කලංක හා සුවපහසු පරිසරයක්
🚌 නිවස ඉදිරිපසින්ම ගාල්ල නගරය බලා යන බස් සේවාව
💼 පදිංචියට පමණක් නොව, වෙළඳ කටයුත්තක් සඳහාද ඉතා සුදුසු ස්ථානයක්!
📈 හොඳ Location එකක් + ප්රවාහන පහසුකම් + නිස්කලංක පරිසරයක් = වටිනා ආයෝජන අවස්ථාවක්!
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකි අතර වෙනස් විය හැක.
📱 කරුණාකර WhatsApp හරහා පමණක් සම්බන්ධ වන්න..
🏡 Single-Storey House for Sale in Boossa – Medawala! 🌿✨
📍 Only around 12 km from Galle City
Located in Boossa, Medawala, on the right side of the three-way junction near the Buddha Shrine, this peaceful single-storey house offers both residential comfort and excellent commercial potential.
🏠 Property Highlights
💧 Main water supply
💦 Private well
🧱 Fully walled property
🌿 Peaceful and quiet surroundings
🚌 Bus services to Galle City available directly in front of the property
💼 Not only ideal for living, but also a great location for business or commercial activities!
📈 Convenient location + easy transportation + peaceful surroundings = a valuable property opportunity.
💰 Price is negotiable and subject to change.
📱 Please contact via WhatsApp