කොළඹ (06) – කුරුණෑගල ප්‍රධාන පාරට අසන්නව,
දම්බොක්ක හන්දියේ සිට මීටර් 800ක් දුරින්,
පර්චස් 12 ඉඩමක් ඉතා අඩු මිලට විකිණීමට ඇත.
🔹 පර්චසය – රු. 220,000/=
🔹 (මෙම ප්‍රදේශයේ සාමාන්‍ය ඉඩම් මිල පර්චසයට රු. 300,000 පමණ වන අතර, අයිතිකරු වන මා පෙබරවාරි මාසයේ විදේශගත වීමට නියමිත බැවින් විකිණීමට ඇත.)
🔹 මිල ගණන් සාකච්ඡා කළ හැක
💧 පහසුකම්
විදුලිය
පයිප් ලයින් ජලය (Tap Line Water) ඇත
ඉඩමටම අඩි 30 පාර පහසුකම්
📍 ප්‍රධාන ස්ථාන වෙත දුර
කුරුණෑගල නගරයට – 5 Km
පොතුහැර නගරයට – 2 Km
දම්බොක්ක අධිවේගී අන්තර් හුවමාරුවට – 1 Km
පොතුහැර අධිවේගී අන්තර් හුවමාරුවට – 2 Km
📑 නිරවුල් හා සම්පූර්ණ ලියකියවිලි
👉 නිවාස ඉදිකිරීමටත් ආයෝජනයටත් ඉතා සුදුසුයි
Urgent Land Sale – Dambokka (Below Market Price):
A 12-perch land is available for sale 800 meters from Dambokka Junction, close to the Colombo (06) – Kurunegala main road.
🔹 Price negotiable
💧 Facilities
Electricity
Tap-line water available
30-feet wide road access
📍 Distances to Key Locations
Kurunegala town – 5 Km
Pothuhera town – 2 Km
Dambokka Expressway Interchange – 1 Km
Pothuhera Expressway Interchange – 2 Km
📑 Clear and approved deeds
👉 Ideal for residential or investment purposes
🔹 Price per perch – LKR 220,000
🔹 (The average land price in this area is approximately LKR 300,000 per perch. As the owner, I am selling the property due to my planned migration in February.)