Ibanez RG550 Genesis Reissue Brand-new 2023 Model
මෙය 2023 වර්ෂයේ ජපානයේ අලුතින්ම නිෂ්පාදිත අනර්ඝ ත්ත්වයේ ඇති අලුත්ම ගිටාරයකි. 2023 වර්ෂයේදී එංගලන්තයේ PMT store මගින් පෞද්ගලික පරිහරණය සඳහා මිළදීගෙන භාවිතා කළ එකකි. මෙය සඳහා අලුතින්ම මිළදීගත් Ibanez MR500C වර්ගයේ හාඩ් කේස් එකද ලබාගත හැක.
ඩෙසට් සන් යෙලෝ වර්ණය (DSY), Original Edge bridge, HSH pickups, Gotoh Tuners, locking nuts, 5 piece maple neck, ගිටාර් ටැග්, ඔන්ලයින් රිසිට් සමග සියලු දේ ඇත.
Ibanez RG550-DY, Genesis Reissue 2023 Collection RG Style Guitar, Desert Sun Yellow Finish, HSH Pickup Configuration, Locking Tuners, Edge Tremolo Bridge and Black Hardware. 5 Piece Super Wizard Neck, Edge Bridge, Gotoh Tuners. Purely made in Japan with all Prestige features.
Personally bought Brandnew from PMT Norwich branch, England in May 2023. In almost brand-new condition, no scratches or dings. Literally a spotless bedroom case-queen. Contains all case candy with original numbers matching Quality check tags with seals and original Ibanez tool-kits and user manual plus a genuine UK made leather guitar strap. The guitar comes with brandnew purchased airline approved top of the line Ibanez MR500C hard case.