INTEL® CORE™ I5-4590 PROCESSOR 6M CACHE, UP TO 3.70 GHZ
ASUS H81M-C MOTHERBOARD
16GB RAM 1600MHZ
ASUS ROG STRIX GTX 1050 TI OC 4GB GPU
CORSAIR VS 450 POWER SUPPLY
INTEL STOCK COOLER
TWINMOSS 256GB SSD
500GB HDD
SUBZERO GHOST WING 3 RED LED FANS (2 INTAKE, 1 EXHAUST)
ASUS CERBERUS MEMBRANE KEYBOARD
FANTECH THOR II X16 V2 MACRO RGB GAMING MOUSE
අලුත් පරිගණකයක් ගත්ත නිසා විකුනන්නේ
1080P මොනිටර් එකක ගේම්ස් ගහන්න පුලුවන් කිසි අවුලක් නෑ
ග්‍රෑපික්ස් කාර්ඩ් එකට බර දේවල් කරද්දි bottleneck නෑ
රෑම් ටෙස්ට් කරලා තියෙන්නේ - Results PASS
Temperature ටෙස්ට් කරලා තියෙන්නේ (ග්‍රෑපික්ස් කාර්ඩ් - 54 °C, ප්‍රොසෙසර් - 74 °C 100% UTILIZE වෙද්දි)
ග්‍රෑපික්ස් කාර්ඩ්,ප්‍රොසෙසර් තර්මල් පේස්ට් අලුතින් දාලා තියෙන්නේ (ASUS ROG RG-07 PERFORMANCE THERMAL PASTE)
ග්‍රෑපික්ස් කාර්ඩ්, පවර් සප්ලයි, මූසිකය, පීසි කේස් ඔරිජිනල් බොක්ස් එක තියෙනවා
වොරන්ට් එකක් දෙන්න විදියක් නෑ
චෙක් කරල අරන් යන්න පුලුවන්
ගාන කතා කරගන්න පුලුවන්