තත්වය : අලුත්ම.
වර්ගය : SMARTEC.
මාදිලිය : ST MMA 300 Professional.
IGBT DC ඉන්වර්ටර් මාදිලියේ ඉහල වෙල්ඩිං ධාරාවක් ජනිත කල හැකි පෑස්සුම් යන්ත්රයකි.
• Circuit board 3ක් සහිතව නිපදවා ඇත.
මිලි මීටර් 4.0 (ආමාණ 8) දක්වා ආක් වෙල්ඩින්ං කූරු, ඉතාම හොඳින් පෑස්සිය හැක.
මිලි මීටර් 4.0, 3.2, 2.5, 2.0 වැනි ප්රමාණ වල වෙල්ඩින් කූරු හොඳින්ම පෑස්සීමේ හැකියාව ඇත.
සැබෑවටම ලබාගත හැකි උපරිම පෑස්සුම් ධාරාව: ඇම්පියර් 180 කි.
හියුගෝ සමාගමෙන්ම පිරිනමන අවුරුද්දක අලුත්වැඩියා වගකීමත් සමගින්.
උපරිම වෙල්ඩින් ධාරාව ලබා ගැනීමට නම් ඇම්පියර් 32ක් ලබාගත හැකි එකලා (230V) සපයුමක් ලබාදිය යුතුමය.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වේ..
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : SMARTEC
Model : ST MMA 300 PROFESSIONAL.
3 PCB ( 3 circuit boards) layout.
IGBT DC inverter MMA welding machine that can provide enough amperage to weld using upto 4.0mm (gauge 8) electrodes.
Can be used to weld using below electrodes :
4.0 mm
3.2 mm
2.5 mm
2.0 mm
Output current (real figures) :
180A (60%)
139A (100%)
In order to obtain maximum outputs, a proper power supply should be given using a 32A rated single phase ( 230V ) power line with matching protectors.
With 01 YEAR WARRANTY. (Repair type warranty offered by the company)
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.