තත්වය : අලුත්ම.
වර්ගය : HUGO MAX.
මාදිලිය : HM 3 600.
IGBT DC ඉන්වර්ටර් මාදිලියේ ඉතාම ඉහල උපරිම වෙල්ඩිං ධාරාවක් ජනිත කල හැකි පෑස්සුම් යන්ත්රයකි.
එකලා විදුලිය (single phase) හෝ තෙකලා විදුලියෙන් ධාරා දෙකක් (two phase lines) ලබා දිය හැක.
2 phase සැපයුමකදී ඇම්පියර් 400ක් දක්වා ලබාගත හැක.
පරිපථ 3 ( circuit boards 3) සැකැස්ම.
හියුගෝ සමාගමෙන්ම පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමත් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වේ..
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : HUGO MAX.
Model : HM 3 600.
3 PCB (3 Boards) IGBT DC inverter MMA welding machine that can be operated with either single phase 230V or two phase 380V power supply.
Welding output : Upto 400A.
With 06 months warranty. (Repair type warranty offered by the company)
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.