Huawei Y5P Smartphone for sale.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
📌Brand :- Huawei
📌Model :- Y5P
📌Launch :- 2020
📌Ram :- 2 GB (4 GB Boosted)
📌Storage :- 32 GB (64 GB Boosted)
📌Network :- 4G LTE
📌OS :- Android 10, EMUI 10.1
📌Rear Camera :- 8 MP with Flash
📌Front Camera :- 5 MP with Flash
📌Battery :- Li-Po 3020 mAh (Non - Removable)
📌Colour :- Black
📌3.5 mm port :- Yes
📌Charging Port :- Micro USB
📌SD Card slot :- Yes
📌Chipset :- Mediatek MT6762R Helio P22 (12 nm)
✅ Google Have. (All google apps have.)
✅ Original Display.
✅ Touch 💯
✅ Tempered Glass attached.
✅ Dual Sim.
✅ TPU Transparent Back Cover have.
✅ All parts are original. 💯
✅ 01 Day Battery Life.
✅ All apps are working well.
✅ Phone in good condition. 💯
✅ Including Phone, Data Cable & Samsung Doc. (With a box)
🔗ෆෝන් එක හොඳට ම තියෙනවා. Damages මොකුත් නෑ. Touch, Display Original. Tempered Glass එකක් දාලා තියෙන්නේ. Transparent Back Cover එකත් දෙනවා. Data Cable එකයි, Samsung Doc එකයි දෙනවා. කැමති නම් Box එකක දාලා දෙන්න පුළුවන්. (Phone එකේ Original Box එක නෙමෙයි.) වෙන ෆෝන් එකක් ගන්න බලලා තියෙනවා, ඒ ෆෝන් එක ගන්න ගාණක් මදි, ඒක නිසයි විකුණන්නෙ. ෆෝන් එකේ අවුලක් නිසා නෙමෙයි. මම පාවිච්චි කරන ෆෝන් එක.
🔗වෙන Huawei phone වල වගේ මේකෙ Google නැති ප්රශ්ණ නෑ. Google තියෙනවා, Play Store එකත් තියෙනවා.
🔗සැලකිය යුතුයි :- ෆෝන් එකේ වම් පැත්තෙ දාරයේ යට ම හරියෙ දාරය 1 cm විතර ගැලවිලා ඒක Repair කරල හදලා තියෙන්නේ. ඒක හදපු නිසා ඒක පේන්නෙ ම නෑ. Back Cover එකත් දෙන නිසා ඒක දැම්මම කොහොමටවත් පේන්නේ නෑ.
🔗ෆෝන් එකේ විස්තර ඔක්කොම උඩින් පැහැදිලි ව දාලා තියෙනවා. ෆෝන් එක ගන්නවනම් විතරක් Whatsapp message එකක් හෝ Call එකක් දෙන්න. Delivery කරන්නෙ නම් නැහැ. ෆෝන් එක මාතර සුල්තානාගොඩ තියෙන්නේ. ගන්නවනම් මාතර Town එකට ගෙනත් දෙන්න පුළුවන්. කැමති විදියකට Check කරල බලල ගන්න පුළුවන්.
Thank you !!! 🙏