🔴 Key Features
✅ Processor: 11th Gen Intel® Core™ i5-1135G7
✅ RAM: 8GB DDR4 RAM
✅ Storage: 512GB NVMe PCIe SSD
✅ Fingerprint Sensor: (Fingerprint Power Button).
✅ Condition: 100% සුපිරි තත්ත්වයේ ඇත (Good condition 100%).
✅ Errors: කිසිදු දෝෂයක් නොමැත (No any hidden errors).
other specs
Display: 15.6-inch Full HD (1920x1080) Anti-glare screen
Graphics: Intel® Iris® Xe Graphics
OS: Genuine Windows 11 Home (64-bit)
Webcam: HD කැමරාව (Pop-up Web Cam).
සීරීම් හෝ හානි නොමැත.
බැටරිය භාවිතය අනුව පැය රදවා ගත හැක heavy work 2/3 hours
Huawei MateBook D15 ලැප්ටොප් එක එක්ක ඔරිජිනල් Huawei 65W Type-C ෆාස්ට් චාජරය සහ Cable එක
මිල (Price): රු. 145,000 (පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් තරමක් සාකච්ඡා කරගත හැක - Negotiable)
📍 ස්ථානය (Location): අම්බලන්ගොඩ (Ambalangoda)
📞 දුරකථන අංකය (Contact):
(Genuine buyers පමණක් අමතන්න, No exchange)