இடப்பட்டது
Sachin Ashan
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
🔥 URGENT HIRING: Team Lead / Operations Lead
ගැහැණු අය 2 දෙනෙක්ට වහාම අවස්ථාව!
අපේ system එක run කරලා team එක lead කරන, result ගන්න කැමති කෙනෙක් හොයනවා.
📍 Location: Colombo / Gampaha ඉන්න අයට priority
🎯 Age: අවුලක් නෑ
💻 Laptop + Internet තියෙනවා නම් ඇති!
Work pattern එක:
සතියට දවස් 2ක් Office + අනිත් දවස් ගෙදර ඉඳන් Work from Home
Office දවස් 2ට full training + support ඔක්කොම.
ඔයා කරන වැඩ:
අපේ plan එක අනුව වැඩ ටික A to Z කරගෙන යන එක
ඉන්න team එක lead කරලා targets complete කරන එක
System එක එක්ක දවස ගානේ වැඩ කරන එක
අපි කාටද කැමති:
Team එකක් lead කරලා වැඩ ගන්න පුළුවන් අයට
Call center work කරපු අයට bonus point! Customer handle කරපු experience එක වටිනවා
වගකීමෙන්, ඉගෙනගන්න කැමති අයට
වැදගත්ම දේ:
✅ වැඩ කරන විදිහ A to Z අපිම කියලා දෙනවා
✅ Laptop තියෙනවා නම් ඇති, ඉගෙනගන්න කැමති නම් ඇති
Interested? DM us with your CV and experience.



