නිරවුල් සින්නක්කර ඔප්පු සහිත නිවසක් සහිත පර්චස් 66ක අගනා ඉඩමක් Boralanda/වැලිමඩ නගරයට නුදුරින් විකිනීමට ඇත
- ඉඩමෙහි වටිනාකම පමනයි, නිවස නොමිලේ.
හපුතලේ, boralanda, මීදුමෙන් වටවූ කදු පන්ති view.
ඉඩමෙහි වටිනාකම පමනයි නිවස නොමිලේ.
- අඩි 20-100 උස ටර්පන්ටයින් ගස් ඇත.
- නල ජලය සහ විදුලිය ,පුළුල් මාර්ග පහසුකම් සහිතය.
- වර්ග අඩි 1000 නිවස
- නිදන කාමර 4
- කඩකාබර 01 සහිතයි
- බස් මාර්ගයට අත ලග
- පාසල් / රෝහල ඇතුලු අත්‍යාවශ්‍ය නුදුරින් ඇත
- කබානා හෝ හෝටලයක් සාදාගැනීමට කැමති නම් කදිම වටපිටාවක් මෙන්ම නිස්කලංක පරිසරයක්
- වගාවට සුදුසු ඉතා වටිනා ඉඩමක් (potatoes, beans, carrots, beets, pumpkin, etc).
- Bus stand, Wangiyakumbura, Boralanda ප්‍රධාන පාසල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, Super Markets මේ සියල්ලට පහසු පිවිසුම්
- කාපට් මං මාවත්
- නල ජලය සහ විදුලිය
- නිවසක් ,නිවාඩු නිකේතනයක් හෝටලයක් සාදා ගැනීමට මෙන්ම හරිතාගාර නිර්මාණයටද සුදුසුයි
- ඉඩම් නය පහසුකම් ලබා ගත හැක.
- ඉඩමෙහි වටිනාකම පමනයි, නිවස නොමිලේ.
- ayurveda hospital 1.8KM
- Boralanda 4.5KM
- Nuwara Eliya 38KM
- Keppitipola 12KM
- Haputale 18KM
- Bandarawela 23Km
- Wangiyakumbura temple and college 2.5KM