🤧ඔබට අවශ්‍ය සිමළුම උපාංග මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව KOKO App එක හරහා අප ආයතනයෙන් මිළ දී ගැනීමේ පහසුව අප සලසා තිබේ.
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න
BRAND – HP
MODEL – HP ELITEBOOK X360 830 G7
GENERATION – I5 10TH GEN PROCESSOR ( I5 – 10210U CPU @ 1.6 – 2.11 GHz )
RAM – DDR4 16GB RAM CARD
SSD – 256GB NVME SSD
SCREEN – 13.3" INCH FULLHD DISPLAY
Inbuilt Microphone Yes
Webcam Yes
Audio Solution – HD Audio Solution
Speakers Two Integrated Stereo Speakers
03 MONTH HARDWARE WARRANTY
01 YEARS SERVICE WARRANTY
🤧විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්‍රී ලංකාව තුළ භාවිතා කර නොමැති AUSTRALIA, USA , DUBAI , JAPAN , SINGAPORE වැනි ප්‍රමුක පෙලේ රටවල් වලින් ආනයනය කරන ලද පරිඝණක උපාංග දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත.
ඔබගේ නිවසට , කාර්යාලයට , ආයතනයට හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන ප්‍රමාණයෙන් යුත් විශාලඅයිතම තොග ප්‍රමාණයක් අප ආයතනයේ ඇත. ඔබට ඇවිත් තෝරා ගත හැකි අතර අවශ්‍ය නම් නිවසටම ගෙන්වා දිය හැක .
වසර 10ට වඩා උසස් පලපුරුදු , ගුණාත්මක සේවාවක් සපයන අප ආයතනයෙන් මිළ දී ගෙන , ඔබත් අදම වෙනස වටහා ගන්න
මේ items වල Conditions සහා අනෙකුත් specifications and features මත මෙන්ම පවතින තොගය අනුව මේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු.
ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧🤧