ඔබට අවශ්‍ය සිමළුම උපාංග මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව KOKO App එක හරහා අප ආයතනයෙන් මිළ දී ගැනීමේ පහසුව අප සලසා තිබේ.
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න
☺️විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
Display Specifications
Screen Size: 27-inch (diagonal)
Panel Type: IPS (In-Plane Switching) - මේ නිසා ඕනෑම පැත්තකින් බැලූ විට පැහැදිලි රූප පෙනෙනවා.
Native Resolution: Full HD (1920 x 1080) @ 60 Hz
Aspect Ratio: 16:9
Brightness: 250 nits
Contrast Ratio: 1000:1 (Static)
Response Time: 5ms GtG (with overdrive)
Anti-glare: ඔව්, හිරු එළිය හෝ ආලෝකය පරාවර්තනය වීම අවමයි.
Connectivity (සම්බන්ධ කළ හැකි ක්‍රම)
මේ මොනිටර් එකේ විශේෂත්වය තමයි ගොඩක් ports ප්‍රමාණයක් තිබීම:
Video Inputs: 1 x VGA, 1 x HDMI 1.4, 1 x DisplayPort 1.2
USB Hub: * 1 x USB Type-B (Upstream - PC එකට සම්බන්ධ කිරීමට)
4 x USB-A 3.2 Gen 1 (Downstream - මවුස්, කීබෝඩ් වැනි දෑ සම්බන්ධ කිරීමට)
Design & Ergonomics (හැඩය සහ පහසුව)
ඔයාට අවශ්‍ය විදිහට මේ මොනිටර් එක වෙනස් කරගන්න පුළුවන්:
Height Adjust: 150 mm දක්වා උස වෙනස් කළ හැක.
Tilt: -5° සිට +23° දක්වා ඇල කළ හැක.
Swivel: ±45° (දකුණට/වමට හැරවිය හැක).
Pivot: ±90° (මොනිටර් එක දිග අතට - Portrait - හරවා පාවිච්චි කළ හැක).
VESA Mount: 100 mm x 100 mm (බිත්තියේ සවි කිරීමට අවශ්‍ය නම්).
විශේෂ විශේෂාංග
HP Eye Ease: ඇස් වෙහෙස වීම පාලනය කරන, සෑම විටම ක්‍රියාත්මක වන blue light filter එකක් මෙහි ඇත. (මෙය screen එකේ වර්ණ වලට බලපෑමක් නොකරයි).
Flicker-free: තිරය වෙව්ලීමක් සිදු නොවන නිසා දිගු වේලාවක් වැඩ කළ හැකියි.
100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්‍රී ලංකාව තුළ භාවිතා කර නොමැති AUSTRALIA, USA , DUBAI , JAPAN , SINGAPORE වැනි ප්‍රමුක පෙලේ රටවල් වලින් ආනයනය කරන ලද පරිඝණක උපාංග දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත.
ඔබගේ නිවසට , කාර්යාලයට , ආයතනයට හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන ප්‍රමාණයෙන් යුත් විශාලඅයිතම තොග ප්‍රමාණයක් අප ආයතනයේ ඇත. ඔබට ඇවිත් තෝරා ගත හැකි අතර අවශ්‍ය නම් නිවසටම ගෙන්වා දිය හැක .
වසර 10ට වඩා උසස් පලපුරුදු , ගුණාත්මක සේවාවක් සපයන අප ආයතනයෙන් මිළ දී ගෙන , ඔබත් අදම වෙනස වටහා ගන්න
මේ items වල Conditions සහා අනෙකුත් specifications and features මත මෙන්ම පවතින තොගය අනුව මේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු.
ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )